
(අංජුල මහික වීරරත්න)
තම උපාධිය සම්බන්ධයෙන් පළවන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
මෙම කාරණය සම්බන්ධයෙන් වත්මන් රජය බලයට පත්වූ වහාම අධිකරණයට ඉදිරිපත්කර ඇති බී වාර්තාවක් මගින් සිදු කෙරෙන විමර්ශනයේ ප්‍රතිඵල මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැති බව ද රාජපක්ෂ මහතා කීය.
ආණ්ඩුවේ අවලාදයන්ට ප්‍රතිචාර 21 දා නුගේගොඩ රැලියේදී රටටම දැකගත හැකිවනු බව නාමල් රාජපක්ෂ කීය.
'' මේ ආණ්ඩුව බලයට පත්වෙලා සති කීපයකින් අධිකරණයට බී වාර්තාවක් දාලා මගේ උපාධිය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න අනුමැතිය ගත්තා. ඊට පස්සේ මස ගණනාවක් මේ සම්බන්ධයෙන් සොයා බැලීම් කරගෙන යනවා. අද වෙනතුරු අධිකරණයට කිසිම දෙයක් වාර්තා කරලා නැහැ. හැබැයි වෙබ් අඩවි වලින් මඩක් ගහනවා.දැන් නුගේගොඩ රැලියට හොඳටම බයවෙලා. බොරු බේගල් ප්‍රචාරය කරනවා. මේ සේරම අවලාද අපහස වලට 21 වෙනිදා උත්තර ලැබේවි '' යනුවෙන් මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් නාමල් රාජපක්ෂ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇණ්ඩුවෙන් ‘B’ වාර්තා දාන්න ඉස්සරවෙලා ඕක සුජීව සේනසිංහ පාර්ලිමේන්තුවේදී කිව්වද මතක නැද්ද?
ඉතින් ප්‍රශ්නෙත් ඕගොල්ලන්ගෙම නේ?
රට බංකොලොත් කරපු උඹලාට ආයේ අපිව ආයේ රවට්ටන්න බෑ බොරුවට සෙනඟ 1000 වත් දාන්න බැරි නුගේගොඩ හන්දියේ රඟන්නේ නැතුව ලොකු පිට්ටනියකට පලයල්ලා
අපිත් බලාගෙන ඉන්නේ සිකුරාදා වෙනකන් තමයි. තව මී හරක් කීයක් විතර ඉතිරිවෙලා ඉන්නවද කියල බලා ගන්න.
විසි එක් වෙනිදාට ඔබලා හැමෝටම ජනතාව උත්තර සපයාවි.
ජෙප්පන්ට රාජපක්ෂලට ගහන්න තවත් මඩ ඉතුරු වෙලා නෑ. ගහපු මඩ ජෙප්පන්ගේ රෙදිත් එක්කම හේදිලා ගිහින්. ආයිත් 3%ටම මොවුන් වැටෙනවා. සැකයක් නෑ.
කියූ බොරු පත්තු වී ඇඳං ඉන්න වස්තරයේ අසූචි ගෙස් ඒවා හත් පොලේ ගාා ගෙන සිටින බේගල් මාලිමාවට සහ සේදුම් වෙබ්කරුවනට හැකි එකම දේ අනුන්ට අවලාද නැගීම පමණි.
21 ගැන ආණ්ඩුව විතරක් නෙවෙයි පැලවත්තේ කුලී ඩෝබි හමුදාවත් ගොඩක් කලබල වෙච්ච පාටක් තමයි හතර දික්බාගෙන්ම පේන්න තියෙන්නේ.
මේ නාමල් නිසා අපිට දැන් නා ගසුත් එපා වෙලා අප්පා..
තමුන් හොරට ලියලා විභාග පාස්වෙච්චි හොර පෙරකදෝරුවෙක් බවට ඕන තරම් සාක්ෂි තියෙනවා. දුෂිත පවුල් පාලනේ උන් කවද්ද ඇත්තක් කිව්වේ. බොරුවෙන් රටම අන්දවපු එකමනේ කවදත් කෙරුවේ ?
ජේවිපි එකට ඡන්දෙ දුන්නේ පොහොට්ටුවේ බයියෝ සෙට් එක , සැගවුන බයියෝ අමතක කරන්න එපා , බලමු මොකද වෙන්නේ කියල ?
කවුරු කොහොම කීවත් නාමල් රාජපක්‍ෂ කියන්නේ හොඳ හැකියාවක් තියෙන තරුණ මන්ත්‍රී කෙනෙක්. මොකද කියනවා නම් වේඩින් එකේ ලයිට් බිල ගෙවන්නත් නියම ගේමක් දීලා සනත් නිශාන්තට බාර කලා. කොහොමද ටිකිරි මොලේ.
බලලෝලි බඩගෝස්තරවාදි දූෂිත පවුල් පාලනේ උන් මහින්ද චින්තනය තාරුණ්‍යයට හෙටක් ලංකාව දැනුමේ කේන්ද්‍රස්ථානය ආසියාවේ ආස්චර්‍ය සෞභාග්‍යයේ දැක්ම මෙකී නොකී බොරු බේගල් කන්දරාවක් කියලා ජනතාව රවට්ටලා බලය අරන් පවුලේ උන්ව කිට්ටූ කරගෙන රටම හොරාකාලා විනාශ කෙරුවා. ජනතාව රවට්ටපු මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු ර්‍රිරී මාංශ හූරගෙන කාපු ලේ මාපිල්ලු . සුදුවෑන් ඝාතන අතුරුදහන් මිනිමෝරු කරවපු හැටි ලෝකෙම දන්නවා. අධිකරණය පවා දේශපාලණීකරණය කරපු එකාලා. වහල්ලූ හිතාගෙන ඉන්නේ අපි ඇස් කන් නැති මැරිලා ඉපදුනු අය කියලා. ජනතාව එළවලාම දැම්මේ නිකම්ද ?
පාර්ලිමේන්තුවේ කතා කරන්න මෙයට වඩා වෙන වැදගත් දේවල් නැද්ද? එනම් මනම් නැතුව සංවර්ධනයට අදාළ දේවල් කතා කරපල්ලකෝ
එහෙම නම් පාර්ලිමේන්තුවේ ඉන්න සියලු දෙනාගේ සූදුසුකම්, නීත්යානුකුලවද බලලා ප්‍රසිද්ධියට පත් කරලා කරන්න.