(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ආණ්ඩුව දැනටමත් අයි.එම්.එෆ් ගිවිසුම කඩා ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ආධාර කරන්නට නම් නීතියේ උත්තරීතර බව ආරක්ෂා කරන්නැයි අයි.එම්.එෆ් සංවිධානය පවසා තිබුනත් ආණ්ඩුව සල්ලි ලැබුණ සැනින් මැතිවරණ කල් දැමූ බවත් ජුලි මාසයේ දී ආණ්ඩුවට මේවාට උත්තර දෙන්න වනු ඇති බවත් කිරිඇල්ල මහතා සඳහන් කළේය.
රජයේ ආදායම දෙගුණයක් වී ඇතැයි ද ඒ අනුව ආණ්ඩුවට ඡන්දෙ තියන්න හැකියාව ඇතැයි ද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආණ්ඩුව අයි.එම්.එෆ් ගිවිසුම කඩලා
City Thursday, 27 April 2023 03:17 PM
මේ නාකියා බල පිස්සෙක්
Bamunuarachchi Thursday, 27 April 2023 09:52 PM
ආණ්ඩුව IMF ගිවිසුම කඩලා නම් ඒක ගැන IMF එක ක්‍රීයාත්මක වේවි. ඔහෙට තිබෙන පස්සේ අමාරුව මොකක්ද?
JayaLa I Friday, 28 April 2023 03:59 AM
කයිය විතරයි
prasanna Friday, 28 April 2023 11:28 AM
අනේ පිනක්, දහමක් කරගෙන ඉන්න.