( ප්‍රසන්න පත්මසිරි)
ඌව පළාතේ පළාත් පාලන ආයතන වල මහ සභා කඩිනමින් රැස්කර මන්ත්‍රීවරුන්ගේ එකඟතාවය මත පළාත් පාලන අරමුදල් තිබේනම් ඒවායින් අසරණ වූ ජනතාවට ආහාර දව්‍ය ලබා දෙන ලෙස ආණ්ඩුකාරවර අධිනිතිඥ රාජා කොල්ලුරේ මහතා නගරාධිපතිවරුන්ට හා
සභාපතිවරුන්ට දන්වා තිබේ.
පළාත් පාලන අරමුදල් වලින් මහජන සේවා හා අවශ්‍යතා සපයන්නේ නම් ග්‍රාම නිළධාරිවරයාගේ නිර්දේශය මත සේවාවන් සැපයිමටත් කටයුතු කරන ලෙස ඉල්ලා සිටී.
මේ සදහා ලිඛිත අනුමැතිය ලබා දෙන බවද රාජා කොල්ලුරේ මහතා කීවේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
අසරණ වු ජනතාවට සහන සළසන්නැයි ඌවේ පළාත් පාලන අයතනයන්ට දැනුම් දෙයි