
(යොහාන් භාසුර)
හිටපු ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු අවිෂ්ක ගුණවර්ධනට පනවා තිබූ තහනම ඉවත් කිරීමට අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව (අයි.සී.සී.) තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ පුහුණුකරුවකු ලෙස කටයුතු කරමින් සිටියදී මීට වසර දෙකකට පමණ පෙර අවිෂ්කට ක‍්‍රිකට් ක‍්‍රීඩාවට සම්බන්ධ කිසි`දු කාර්යකට සහභාගිවීමට නොහැකි ආකාරයට තාවකාලික තහනමක් අයි.සී.සී.ය පැනවීය.
අබුඩාබිහිදී 2017 වසරේ පැවැති ටී10 තරගාවලියේදී තරග පාවාදුන්නේ යැයි අවිෂ්කට චෝදනා එල්ල විය. කෙසේ වෙතත් අවිෂ්ක දිගින් දිගටම එම චෝදනාව ප‍්‍රතික්ෂේප කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd