(අංජුල මහික වීරරත්න)
අවතැන් ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය පිසූ ආහාර පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළේය.
අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ සහ නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතාගේ උපදෙස් පරිදි වරාය කළමනාකාරීත්වයේ මැදිහත් වීමෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙයි.
අවතැන් ජනතාව වෙත අද (28)දහවල් ආහාරය මෙලෙස ලබාදුන් බව වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd