නිමන්ති රණසිංහ
පළමු ශ්‍රේණියට දරුවකු ඇතුළත් කර ගැනීම සඳහා රුපියල් ලක්ෂයක අල්ලස් ලබාගත් බව කියන විදුහල්පතිනිය ලබන 5 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (20) නියෝග කළාය.
ඒ අනුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ජයවර්ධනආරච්චිගේ ප්‍රදිපා යන අයයි. සැකකාරිය ගාල්ල අක්මීමන ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකුගේ බිරිඳක් බවද සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගහේ කටු අමුතුවෙන් උල් කරන්න ඕනා නැහැ නෙව !
සැමියාගේ දේශපාලන වියදම් වලට සල්ලි ටිකක් අඩුපාඩු ඇති. රෝමයේ ඉන්නකොට රෝමානුවෙක් වගේ ජීවත්වෙන්න එපායැ.
පොහොට්ටු වෙන්න බැහැ
දැන් ඉතින් සායම හේදෙන්නම පහර වදිනවා. මුළු වරිගෙටම මේ වැඩෙන්....
සේනි එයා පොහොට්ටුවේම තමයි..
ළමයින්ට සමාන අධ්‍යාපනයක් දෙනවා නම් හැම පාසලකටම අවශ්‍ය සම්පත් ලැබෙනවා නම් රුවන් බඳවාගැනීම ස්වාධීන මණ්ඩලයකින් කෙරෙනවා නම් මේ ප්‍රශ්න අඩුයි. කිසිම කෙනෙක් පාසල්වලට සතයක් දෙන්න එපා.. පාසල් සංවර්ධන ගාස්තු හැර...
ලබන ඡන්දෙදි මෙයාව ප්‍රාදේශීය සභාවේ සභාපති වශයෙන් පත් වේවි!
විදුහල්පති උසස්වීම් නැහැ කියා විරෝධතා කරවන්න කටයුතුකල ලේකම්වරයා මේ විදුහල්පතිනියට සිදුවුන දෙයට විරෝධතා කරන්නේ නැද්ද?