
(ගයාන් සූරියආරච්චි)
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ (විමර්ශන) ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්.එස්. මොහාන්ලාල් මහතා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් පත්කරනු ලැබ සිටී.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි එම පත්කිරීම සිදුකර ඇත.
තවද අම්පාර කෝට්ඨාසයේ පොලිස් අධිකාරී ඒ.එස්.කේ. බණ්ඩාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත්, ගල්කිස්ස කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී ඩබ්.ටී. අනුරංග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත්, ඇල්පිටිය කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී බී.එල්.ඒ. ප්‍රසන්න නුගේගොඩ කොට්ඨාසයටත්, නුගේගොඩ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී දීප්ති කුමාර ඇල්පිටිය කොට්ඨාසයටත් මාරු කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහු පාසල් වියේ සමකාලීනයෙක්ද?
ඉතින්? ඒක වැරැදිද? 5 පන්තිය සමත් වුණා. මැදමුලන ශිරන්ති ආර්යාවගේ මල්ලිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ලොකුම පුටුවට එන්න පුළුවන් වුණා නම් මෙයාට බැරි මොකද? ඉරිසියාද? පව්... අනේ පව්...!