
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික විරරත්න )
උගන්ඩාවෙන් සල්ලි ගේනවා කියපු උගන්ඩා කුමාරිත් අද මේ සභාවේ නැතැයි මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය
රාමනාදන් මහතා මෙසේද පැවසීය.
ඔයාලා කොච්චර බොරු කළාද උගන්ඩාවෙන් සල්ලි ගේනවා කිව්වා. කෝ අද උගන්ඩා කුමාරි. පාර්ලිමේන්තුවෙත් නෑ. සෞඛ්‍ය ඇමැති මෙතන හරියට කතා කළා. ඒ නිසා අපි එතුමාට ආදරෙයි. අපි හොඳ දේවල් වලට විරුද්ධ වෙන්නේ නෑ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd