(තුසිත කුමාර ද සිල්වා)
බේරුවල,කරඳගොඩ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරමක නියුතු අයියා මලෝ දෙදෙනකු සහ මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට පැමිණි සැකකරුවන් පස් දෙනකු රුපියල් ලක්ෂ 14ක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 300ක් ,සහ කේරල ගංජා යම් ප්‍රමාණයක් සමඟ අද (16)අලුයම අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය කියයි
මෙම ජාවාරම සිදු කරන ලද මහ මොළකරු සිය සොයුරාද සමඟ කලක පටන් අයිස් මත්ද්‍රව්‍ය සහ කේරල ගංජා අලෙවි කිරිම සිදුකරන බවට ලද තොරතුරු මත අද අලුයම සිදු කරන ලද වැටලීමෙන් මෙම ජාවාරම්කරු සහ සෙසු සැකකරුවන් කොටුකර ගැනීමට හැකිවූ බව වැටලීම සිදුකළ නිලධාරියෙක් කීය .
නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් මත්ද්‍රව්‍ය අලෙවි කිරීම් සහ ඒවා මිලදී ගැනීමට පැමිණි පිරිස වයස අවුරුදු 25ත් 30ත් අතර වයස්වල පසුවන්නන් බව පොලිසිය කියයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
අයියා මලෝගේ මත් ජාවාරම කොටු කර ගනී