(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මූල්‍ය අරමුදලෙන් ගන්නා ණය සෑම වසර හතකට වරක්ම දෙගුණයක් වෙන බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
මූල්‍ය අරමුදලේ පොලී අනුපාතය සියයට අටක් බවද මෙය ගිනි පොලියක් බවද කී රණවක මහතා ග්‍රීසියට වුනෙත් ගත්ත ණය ගෙවා ගැනීමට නොහැකි වීම බව සඳහන් කළේය.
"අයි.එම්.එෆ් වාර්තාවේ තිබෙන ආණ්ඩුව නොකරන දේවල් ගොඩක් තිබෙනවා. ටෙලිකොම්, රක්ෂණ සංස්ථා සංස්ථාව විකුණන්න කියලා මේ වාර්තාවෙ කොහෙවත් නැහැ.කැටේ පුරවා ගැනීමේ අරමුණෙන් ඉතිරි කාලෙ මුදල් විය පැහැදම් කර ගන්න සඳහා මේවා කරනවා'
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අයි.එම්.එෆ් ණය වසර හතකට වරක් දෙගුණ වෙනවා
chandima Thursday, 27 April 2023 09:10 PM
ලංකාවේ බැංකුවකින් ණය ගත්තත් වෙන්නේ ඔය ටිකමයි .මොකද ඒවාට ගිනි පොළී නොකියන්නේ ?
Balasuriya Friday, 28 April 2023 03:39 AM
සම්පත් බැංකුවේ මගේ තැන්පතු අවුරුදු 4 කට සැරයක් දෙගුණ වෙනවා.
Jayalath Friday, 28 April 2023 03:41 AM
මුන්ගෙ වැඩේ අකුල් හෙලන එක විතරයි
පද goonawardene Friday, 28 April 2023 07:59 AM
අනේ මුගේ පල් බොරැ....
Gunapala Friday, 28 April 2023 05:26 PM
අවුරුදු 4කට වරක් ජනතාවට නොමිලේ රතිඤ්ඤා ලබාදෙන්න. ණය දෙගුණ වෙනකොට පත්තු කරන්න.