
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
නිදහස ජනතා සභාව මූල්‍ය අරමුදලේ කොන්දේසි ගැන බලන්නේ සැකයෙන් බව මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මූල්‍ය අරමුදලේ සහාය ඉල්ලීම වැරදියි කියා එයින් හැඟෙන්නේ නැතැයි ද තර්කය ගොඩ නැගෙන්නේ මූල්‍ය අරමුදලට යෑම ගැන නොව ඒ කොන්දේසි සමග බව කී අලහප්පෙරුම මහතා කොන්දේසියකින් තොරව මුල්‍ය අරමුදලේ කොන්දේසි සමඟ බද්ධ වීම නිසා මේ ගැන සැකෙන් බලන බවද අලහප්පෙරුම මහතා කීය.
16 වතාවකදී බිලියන 7කට වඩා මූල්‍ය අරමුදලෙන් ලංකාව ණය ලබාගෙන තිබෙන බවද ඒ අතුරින් බිලියන තුනක් ගෙන තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති , කැබිනට් ඇමති ලෙස සිටි අවස්ථා වලදී බවද අලහප්පෙරුම මහතා සඳහන් කළේය.
මේ තවත් ණය ගැනීමේ මාවතක් විනා රටේ අනාගතයට පාර කැපීමක් නොවේ යැයිද ආර්ථික අවපාතයෙන් මිදෙන්නට කරන උත්සාහයකට අකුල් හෙලන්න උත්සාහ කරනවා යැයි හිතන්න එපා යැයි ද පැවසූ අලහප්පෙරුම මහතා තම දේශපාලනයේ එවැනි ඇටසැකිලි නැතැයි කීය.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අයි.එම්.එෆ් ගැන අපිට සැකයි’’
කිබුලා Thursday, 27 April 2023 04:51 PM
උබලාට ඉතින් අපේ බදු සල්ලි තියනවානේ. පණ්ඩිත කතා කිය කිය විනාස කරලා දාන්න.
SUNIL MILANO Thursday, 27 April 2023 07:08 PM
කොට ජීවිතේ ඉරිසියාවෙන් පැලෙනවා .දේශපාලනයෙන් අතුගා දැමිය යුතු චරිතයක්
Jayalath Friday, 28 April 2023 03:50 AM
මුන්ට මොකක්ද සැක නැත්තෙ
දියවන්නාවේ කිබුලා Friday, 28 April 2023 07:41 AM
පත්තරේ ස්ටේට්මන්ට් දාන්නේ, ගිහින් බිම් මට්ටමේ වැඩ කරපන්. උබලාගේ ගොන් පාට් හින්දා මිනිස්සු පුදුම දුකක් විදින්නේ. මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් කාලා උබේ මූන දිලිසෙනවා.