IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


අයි.එම්.එෆ් එක කෙවිට ගත්ත එක රටට වටිනවා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අයි.එම්.එෆ් එක කෙවිට ගත්ත එක රටට වටින බව බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

එහෙම කෙවිට ගත්තේ නැතිනම් ශ්‍රී ලංකාව දාසය වතාවක් කළ දේ දාහත් වෙනි වතාවේදී ද කරන බව දසනායක මහතා සඳහන් කළේය. දැන්වත්  රට ගැන සිතා වැඩ කරන්න පුළුවන් වාතාවරණයක් හදා දිය යුතු බවද දසනායක මහතා කීය.

"සමහරු නුවරඑළිය මහනුවර ජනාධිපති මන්දිර විකුණා ආර්ථිකය හදන්න කතා කළා.ඉම්රාන් ඛාන් පත්වෙලා හරක් ටික වික්ක කියලා  පකිස්තානයේ ආර්ථිකය හැදුණේ නැහැ.

සමහර නෝනලා ඉන්නවා මාසෙට  විසිදාහක් ගෙදරට දුන්නොත් විසිදාහෙන් කන්න පුරුදු වෙනවා.  ලක්ෂ එකහමාරක්  දුන්නත් ඒකත් මදි වෙන සමහර නෝනලා ඉන්නවා.



අදහස් (4)

අයි.එම්.එෆ් එක කෙවිට ගත්ත එක රටට වටිනවා

ravin Wednesday, 26 April 2023 05:51 PM

ශා... කෙවිට අතට ගත්තේ නැතිනම්, බලාගන්න තිබුණා බඩගෙඩිය කොච්චර දුරින්ද යන්නේ කියලා නේද? දැන් දැන් හුස්ම ගැනීමේ අපහසුතා එහෙම තියනවද? යථාර්ථය මතක් වෙන්න..!!!

:       1       11

G. K. Ekanayake Wednesday, 26 April 2023 09:07 PM

දැන් රටේ ආර්ථිකය වැඩේ විකුනනවා වගේ හැදෙයි.

:       0       2

දියවන්නාවේ කිබුලා Thursday, 27 April 2023 07:27 AM

කොල්ලෙක්ට ගෙයක් හදා ගන්න ලෝන් එකක් ගන්න විදියක් නෑ. 30% පොලිය. ඒ උනාට තොපි නාකි බූරුවෝ යන්නේ බෙන්ස් වල. බස් එකේ පලයවු දේශපාලන කාලකන්නි.

:       0       2

Wije Thursday, 27 April 2023 11:34 AM

රටේ සහ අපේ කරුමෙට වඩේ මුදලාලි නීති සම්පාදකයෙක් උන කුඩු මුදලාලිලත් නීති සම්පාදනයට සෙට් උනා දැන් හරි පාර්ලිමේන්තුව උත්තරීතරයි . අපිට කෙවිටෙන් ගහලා මදි

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site