IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අමිතාබ් බච්චන් ස්වයං නිරෝධායනයේ

නිවාසවලදී ස්වයං-නිරෝධායනය වන පුද්ගලයන් හඳුනාගෙන තහවුරු කරගැනීම සඳහා ඉන්දියාවේ, මහාරාෂ්ට ප්‍රාන්තයේ බලධාරීන් තීරණය කර තිබේ.

 
වයිරසය සම්බන්ධයෙන් මහජනයා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව සොයාබලන නිලධාරීන්ගේ පහසුව සඳහා මෙම පියවර ගෙන ඇත.
 
ප්‍රවීණ රංගන ශිල්පී අමිතාබ් බච්චන් මහතා ද, මුම්බායිහි සිය නිවසේදී ස්වයං-නිරෝධායන කාලයක් ගත කරන බව ඔවුන් හඳුනාගෙන ඇත. බච්චන් මහතා තීන්ත මගින් සටහන් කළ මුද්‍රාවක් සිය දෑත්වල තබා එහි ඡායාරූපයක්ද සිය ට්විටර් ගිණුමෙහි සඳහන් කර තිබිණි.
 
‘සුරක්ෂිතවන්න, පරීක්ෂාකාරී වන්න, ආසාදනය වී ඇත්නම් තනිව රැඳී සිටින්න’ යැයි එම මුද්‍රාවෙහි සටහන් ව ඇත.
 
මේ වනවිට ලොව පුරා බොහෝදෙනෙක් සිය නිවාසවලට  වී ස්වයං-නිරෝධායන කාලයක් ගතකරමින් සිටිති.



අදහස් (0)

අමිතාබ් බච්චන් ස්වයං නිරෝධායනයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31336 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13556 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11004 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 122 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 953 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 282 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site