අංජුල මහික වීරරත්න
රටේ ජාතික ආරක්ෂාවට සම්බන්ධ නීතිය, සාමය හා අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය වෙනම විෂයක් ලෙස තනි කැබිනට් අමාත්‍යවරයකු ලෙස තිබිය යුතු බව රජය දැඩි ස්ථාවරයක සිටින බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
නීතිය, සාමය හා අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය සඳහා කැබිනට් ඇමැතිවරයකු හොඳින් හෝ නරකින් පත් කළ යුතුව ඇතැයි කැබිනට් මණ්ඩලයේ දී අදහස් පළ වූ බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.
කැබිනට් ඇමැතිවරයකු පත් කරන තෙක් කැබිනට් නොවන ඇමැතිවරයා ලෙස ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පත්කළ යුතු බවට ද මේ වන විටත් කැබිනට් මණ්ඩලය යෝජනා කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමතිකම් නෙමෙයි.. දැන් ඉල්ලා අස්වෙයල්ලා... උඹලා නිසා තමයි මේ ඔක්කොම...
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඇරෙන්න වෙන කෙනෙක් නැහැ. අපි සැමගේ අපේක්ෂාව වහාම දන්නා කෙනාට වැඩේ බාරදෙන්න.
අලුතින් කෙනෙක් ගන්නේ නැතිව ඉන්න කෙනෙක් පත් කරගන්න. මේ මාස 6ට මොන අැමැතිලද හලෝ.
රටේ ජාතික ආරක්ෂාවට සම්බන්ධ නීතිය, සාමය හා අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය වෙනම විෂයක් ලෙස තනි කැබිනට් අමාත්‍යවරයකු පත්කළ වුවත් හිටපු හමුදා නිලධාරීන් හෝ දැනට දේශපාලනයේ යෙදෙන හමුධා නිලධාරීන් කෙසේවත් පත් නොකළ යුතුය. ආරක්ෂව පිළිබද මන පලපුරුදු විශ්වාස කළහැකි හමුදා හෝ විශ්‍රමගිය නිලධාරීන් ආරක්ෂාව පිළිබද වගකීම පවරා ඔවුන්ගේ කටයුතු අධීක්ෂණ කිරීම සදහා සිවිල්, රටේ නිතිය පිළිබද විශාරදයකු මෙන්ම " සාමාන්‍ය " පුද්ගලයකු ආරක්ෂක ඇමතිවරයා විය යුතුය.