
(මහින්ද නිශ්ශංක)
පොසොන් පොහොය නිමිත්තෙන් අනුරාධපුරය හා මිහින්තලේ අතර නොමිලේ ගමන් කිරීමට හැකි පොසොන් දුම්රිය අද (09) දහවල් 12. 30 සිට ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
අද සිට 11 දක්වා ධාවනය කෙරෙන මෙම විශේෂ පොසොන් දුම්රිය ගමන් වාර 36 ක් ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය පාලක මැදිරි කාර්යාලය සදහන් කරයි.
පෞද්ගලික ආයතනයක් මගින් මෙම විශේෂ දුම්රිය සදහා පූර්ණ වියදම් දරණ බැවින් බැතිමතුන්ට අනුරාධපුර සිට මිහින්තලේ දක්වා නොමිලේ ගමන් කිරීමට අවස්ථාව සැලසී ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභ පොසොන් මංගල්‍යක් වේවා
නොමිලේ කිව්වට නොමිලේම නොවෙයි .
කැරම් බෝඩ් නොමිලේ බෙදා දුන්නට අවුරුදු 25 හිරේ ගියා නම්, CGR එකට පාඩු කරමින් නොමිලේ ජනතාවට දුම්රියෙන් ගමන් කිරීමට සැලැස්වූවට හිරේ යන අවුරුදු ගාණ කීයක් විතර වෙයිද?