
(ඉන්දිකා රාමනායක)
එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතු වෙනුවෙන් යුද හමුදා 243 දෙනෙක්ගෙන් සමන්විත කණ්ඩායමක් රාති‍්‍රයේ මාලි රාජ්‍ය බලා පිටත් වුහ.
මෙම පිරිස අතර රෙජිමේන්තු 12 නියෝජනය කරමින් නිලධාරීන් සහ සෙසු නිළයන් සිටින බව හමුදාව පවසයි.
මෙම පිරිස පෙරදින රාති‍්‍ර 11.45 ට පමණ කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොලින් පිටත් වු අතර ඔවුන්ට සුබ පැතීම සදහා ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානි හා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd