
(යොහාන් භාසුර)
ඉන්ධන මිල ඉහළ යෑමට සාපේක්‍ෂව මගී ප්‍රවාහන සාමාන්‍ය සේවා බස් ගාස්තු සියයට 17.44 කින් ඉහළ දැමීමත් සමඟ අධිවේගී මාර්ග බස් ගාස්තු ද ඉහළ දැමූ බවත් ඒ අනුව කොළඹ සිට කතරගම දක්වා ගාස්තුව රුපියල් 1210 ක් දක්වා ඉහළ දැමූ බවත් ාජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
ඒ අනුව කොළඹ සිට කතරගම මාර්ග අංක ෑඞ 1-86රැ32 ගාස්තුව රුපියල් 1,210 ක් දක්වා සහ කොළඹ සිට කතරගම මාර්ග අංක ෑඞ 1-12රැ32 රුපියල් 1,160 ක් දක්වා ද, මාතර සිට මහනුවර දක්වා ගාස්තුව රුපියල් 1,060 ක් දක්වා ද, කොළඹ සිට මාතර දක්වා ගාස්තුව රුපියල් 670 ක් දක්වා ද, ලෙස සෙසු ගාස්තු ද ඉහළ දමා තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ප්‍රවාහනය දියුණු කරන්නට අවශ්‍ය වන්නේ සාමාන්‍ය බස්රථ හා ඒ සී බස්රථ පමණයි. අර්ධ සුඛෝපභෝගී හා අධි සුඛෝපභෝගී බස් කරනුයේ මගී ජනතාව සූරා කෑමක් පමණයි.