(රංජන් කස්තුරි)
රටපුරා සියලු අධ්‍යාපන විද්‍යාපීඨ සහ ගුරු විද්‍යාල මේ මස 16 වැනිදින සිට 29 වැනිදින දක්වා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.
එම ආයතනයන්හි අධ්‍යාපන කටයුතු නැවත මේ මස 30 වැනිදින ආරම්භ කිරීමට නියමිතය.
මෙම කාලය තුළ සෙනඟ ගැවසෙන ස්ථාන හැකිතාක් මග හරිමින් හා සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකරමින් කටයුතු කරන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශය සියලු දෙනාගෙන් ඉල්ලීමක් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd