
ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හිතකර වායු ගෝලිය තත්වයක් සවස් කලයේ බොහෝ ප්‍රදේශවල පවතී.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
උතුරු, උතුරු - මැද, නැගෙනහිර, මධ්‍යම, සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති වේ බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදි වැසි ස්වල්පයක් ඇති විය හැකියි.
තද සුළං සහ ප්‍රබල අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි ජනතාවට දැනුම් දෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd