
ගිගුරුම් සහිත වැසි ඇති විමේ හිතකර වායුගෝලීය තත්වයක් සවස් කාලයේ පවතින බව කාලගුන විද්‍යා දෙපාර්තමේනතුව පවසයි.
තදවැසි තද සුළං සහ ප්‍රබල අකුණු මගින් සිදුවන අනතරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගනනැයි ද දැනුම් දෙයි.
දිවයිනේ බොහෝ පළාත්වලට පස්වර 1.00 පමණ පසු ගිගුරුම් සහිතවැසි ඇති වේ.
බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් ගාල්ල,මාතර,යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් තැනින් තැන උදෑසන කලෙයේදී වැසි ඇති විය හැකියි. බසනාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු - මැද සහ ඌව පළාත්වලත් වවුනියාව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්තානවලට මිලි මීටර් 75 වැඩි තද වැසි ඇති වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd