IMG-LOGO

අද කොරෝනා ආසාදිතයින් 524 ක්

 

මිනුවන්ගොඩ, දිවුලපිටිය සහ බන්ධනාගාර පොකුරු වලින් අද (8) දිනට කොරෝනා ආසාදිතයින් 524 දෙනෙකු හදුනාගෙන තිබේ.

මේ දක්වා වයිරසය ආසාදිත සංඛ්‍යාව 43,274 ක් වූ අතර අද පස්වරුවේදී පැලියගොඩ පොකුරෙන් තවත් ආශ්‍රිතයින් 273 ක් වාර්තා විය.

ඒ අනුව මේ වන විට වයිරසය ආසාදිත මුළු සංඛ්‍යාව 43,547 කි.



අදහස් (1)

අද කොරෝනා ආසාදිතයින් 524 ක්

CHANDIMA Friday, 08 January 2021 04:39 PM

ළඟදී තවත් බ්‍රැන්ඩික්ස් එව්වා හතු පිපෙනවා වගේ එයි. අපිට බේත් විකුණන්න බලන්න ඇවිත් ගියා නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 365 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 529 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 222 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site