(සුජිත් හේවාජූලිගේ)
රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ආසනය සඳහා හිටපු රාජ්‍ය ඇමැතිවරයකු වූ ඉංජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා පත් කිරීමේ ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් අද (8) පස්වරුවේ නිකුත් කරනු ලැබීය.
මේ අනුව මාන්නප්පෙරුම මහතා එම මන්ත්‍රී ධූරයෙහි කතානායකවරයා ඉදිරියේ ඉදිරි දිනක දිවුරුම් දෙනු ඇත.
රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ආසනය පුරප්පාඩු වී ඇතැයි පාර්ලිමේන්තු මහා ලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාවට පසුගිය දා දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මෙයාටත් කාර් පර්මිට් එකක් ලැබෙනවාද? එයාට කාර් කොහෙන්ද ආනයනය කරන්නේ? අනේද කියන්නේ.