( අංජුල මහික වීරරත්න )
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී පිරිසගේ විශ්වාසය දිනාගෙන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව ඇතුළු සියලු වරප්‍රසාද තහවුරු කරන්නැයි එක්සත්ජාතික පක්ෂය කථානායක කරු ජයසුරිය මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබේ.
ඉහත ඉල්ලීම කරමින් එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂිම් සහ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන්ගේ අත්සනින් කතානායකවරයා වෙත යැවු ලිපිය පහත දැක්වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරාගේ අම්මගෙන් වරප්‍රසාද ඉල්ලීමක් වගේ.