

(සමන් පාලිත නානායක්කාර)
හපුතලේ ප්‍රදේශයට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවත් සමඟ පැවැති අකුණු ගැසීම හේතුවෙන් කම්පනයට පත් වූ දඹේතැන්න මහකන්ද ප්‍රදේශයේ කාන්තාවන් තිදෙනෙකු හපුතලේ පංකැටිය දිසා රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.
නිවසට අකුණු වැඳීමෙන් පසුව එකම පවුලේ තිදෙනෙකු මෙසේ කම්පන තත්වයෙන් රෝහල්ගත කර තිබෙන බවද පොලිසිය කියයි. ඔහු අවුරුදු 42 ,21,සහ 17 වියේ පසුවන බවද රෝහල් ආරංචිමාර්ග සදහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd