අඩු ආදායම් ලාභීනට අලුත් අවුරුද්ද වෙනුවෙන් රජය මගින් ලබාදෙන රුපියල් 5000 දීමනාව අද සවස සිට ලබා දෙන බව අප වාර්තා කරුවෝ පවසති
දඹුල්ල දිස්ත්‍රික්කයේ අඩු ආදායම් ලාභිනට ඉතා සර්ථකව එම මුදල් ලබාදුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවැසීය.
ග්‍රාම නිලධාරීන් මෙන්ම සමෘද්ධි නිලධාරින් ඉතා කැපවීමෙන් එම කටයුත්ත සාර්ථකව සිදු කළ බව ද මන්ත්‍රිවරයා කීය.
(දඹුල්ල)


(සෙවනගල: කේ.පී. සුමනදාස)


(මාතලේ)


(කොච්චිකඩේ: රේමන්ඩ් අපොන්සු)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd