IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


2026 දී ණය බෝම්බය පිපිරෙනවා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

2022 ට වඩා දරුණු අර්බුදයක් 2026 යේදී ඇති වන බවට තමා අනතුරු අඟවන බව පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.

දේශීය ආර්ථිකය සවිමත් කිරීමට මේ ආණ්ඩුව අතගහල වත් නැතැයි ද මේ ණය බෝම්බය 2026 දී පිපිරෙන බවද ගම්මන්පිල මහතා සඳහන් කළේය.

"මේ විවාදය අසම්පූර්ණයි. විවාදයට අවශ්‍ය සම්පූර්ණ ලේඛන පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර මේ විවාදය පැවැත්වෙනවා.අයි.එම්.එෆ් වැඩසටහනට ගියේ රුපියල් නැති නිසා නොව ඩොලර් නැති නිසයි .මේ ගිවිසුම පුරාම තිබෙන්නේ රුපියල්  අර්බුදයට විසඳුම් පමණයි. ඩොලර් අර්බුදයට විසඳුම් නැහැ.

ඩොලර් බිලියන 22 ක් වසරකට ආනයන වියදම යනවා.ණය ගෙවීම සඳහා ඩොලර් බිලියන හතක් අවශ්‍ය වෙනවා.තව තවත් ණය වීම හැර ඩොලර් අර්බුදයට කිසිම විසඳුමක් මේ ගිවිසුමේ නැහැ.



අදහස් (12)

2026 දී ණය බෝම්බය පිපිරෙනවා

J R Randeniya Wednesday, 26 April 2023 03:43 PM

මේ හැමදේටම ඔබලාත් වගකිව යුතුයි...

:       4       22

prasaanna Wednesday, 26 April 2023 03:51 PM

මෙයා සහ විමල් පුදුම උත්සාහයක් ගන්නේ... නැවත ජනතාව අතරට එන්න... බිල්ලන් පෙන්වමින්... රැවටෙන්න එපා...

:       11       20

සීජේර Wednesday, 26 April 2023 04:13 PM

තෙල් බෝම්බයක් පුපුරන්න දීලා මාරු වුන මෙයා හරි අසයි තවත් රට වලපල්ලටම වැටෙනකල් ඉන්න.

:       10       15

Saman Wednesday, 26 April 2023 04:40 PM

එදා ගම්මන්පිලයි, විමලුයි ආණ්ඩුවේම ඉඳගෙන සටන් කරලා බැරිවුණාම එළියට බැස්ස නිසයි කොයි නරියත් අරගලයෙන් ලකුණු දාගත්තේ... ගම්මන්පිලලා නොහිටියා නම් මොනවා වෙයිද?

:       16       6

dasa p Wednesday, 26 April 2023 05:05 PM

දැන් ඉඳන්ම රුපියල් 100, 100 එකතු කරමුද?

:       3       11

Roshan Wednesday, 26 April 2023 06:40 PM

අනේ යන්න..

:       3       9

Sampath Wednesday, 26 April 2023 08:18 PM

අර කාංචන කරපු දේවත් කරගන්න බැරිව මිනිස්සු මහපාරේ වැටෙන තැනට තෙල් ප්‍රශ්නය වැඩි කළේ මෙයාගේ පුරෝකථන.. ජනතාව ඒවා බලාගනීවි. ඔබතුමන්ලා නිහඬව ඉන්න එකයි සුදුසුම දේ.

:       0       1

Perera Thursday, 27 April 2023 12:27 AM

මේ සේවලයත් ඔය බෝම්බෙ හදන්න දායකවුන එකෙක්

:       0       2

Peduru Thursday, 27 April 2023 04:57 AM

ඵසේ නම් තවත් ඔස්ට්‍රේලියාවේ කාගේ හරි ඇටර්නි බලපත්‍රයක් වත් හොයාගන්න බලමු

:       0       2

දියවන්නාවේ කිබුලා Thursday, 27 April 2023 07:32 AM

ඒවා මොනවා උනත් අපේ බදු සල්ලි වලින් තොපියි, තොපේ ගෑනුයි, ලමයිනුයි සැපේ ඉන්නවා නේද ?

:       0       2

PODDA Thursday, 27 April 2023 09:01 AM

මෙයාට අනාවැකි කියන්න පුළුවන් වගේ

:       0       2

ලලින්ද්‍ර Thursday, 27 April 2023 09:10 AM

මෙයා ඔය ගැන හොදට දන්නවා . නාමල් කුමාරගේ චෝදනාව කරේ තියන් නාලක සිල්වා අත්අඩංගුවට ගන්න බල කරලා ප්‍රවුර්ති සාකච්චා තිය තියා සිරිසේන හම්බවෙන්න ගිහිල්ලත් අත්අඩංගුවට ගන්න කියලා ඉල්ලීම් කරලා දැන් බබා වෙන්න හදනවා. මේවා ගැනත් හෙව්වොත් පාස්කු ප්‍රහාරයේ මෙයාගේ භුම්කාව හදුනාගන්න පුළුවන් .

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site