IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


159 ෆේල්- අනුර දැනට පාස්

(අංජුල මහික වීරරත්න)

159 නම් අදාළම නෑ.ඔවුන් ෆේල්.ඒක තමයි අනුර කුමාර මහත්තයත් තනියෙන් එල්ලිලා මේකෙ සටන් කරන්නේ.ඒ එතුමා දැනට මිනිස්සු අතර පාස් නිසා වෙන්න ඕන යැයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් හරින් ප්‍රනාන්දු මහතා පැවසීය.

"ඉදිරියේදී  අපි ඇත්ත එළි කරන විට ජනතාවට ඇත්ත තේරේවි යැයි හරීන් ප්‍රනාන්දු මහතා කීය.

කොළඹ මල් පාරේ දේශපාලන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී හරීන් ප්‍රනාන්දු  මහතා මේ බව සඳහන් කළේය.

"එක්සත් ජාතික පක්ෂය මෙතන හිට ගත්තේ ඇයි කියා සමාජ මාධ්‍යයේ කැළඹීමක් ඇතිවී තිබෙනවා. ආණ්ඩුවට විරුද්ධව හදන බලවේගයක් සමග හිට ගන්න අප ඕනෑම මොහොතක සූදානම්.අභියෝග හමුවේ එකට සිට ගැනීම එක්සත් ජාතික පක්ෂයේ එදා සිටම ස්ථාවරයයි.

නිදහස ලබා ගැනීමේ සිට ලංකාවේ ප්‍රශ්නයක් තිබෙන සෑම මොහොතකම එක්සත් ජාතික පක්ෂය ඒ වෙනුවෙන් පෙනී සිටියා" යනුවෙන්ද හරීන් ප්‍රනාන්දු මහතා මෙහිදී කීය.



අදහස් (11)

159 ෆේල්- අනුර දැනට පාස්

Shantha Sunday, 23 November 2025 03:32 PM

දැක්කා නුගේගොඩදී. අනේ මේ කුණුහරප විතරක් අහගන්න එපා.

:       5       29

ගොබ්බසේන Sunday, 23 November 2025 03:50 PM

දේශපාලන අනාතයෙක්ගේ අඳෝනාව හරි මිහිරියි.

:       4       32

රත්නායක Sunday, 23 November 2025 04:03 PM

අනුර ෆේල් නිසා තමයි 159ත් ෆේල් වෙලා තියෙන්නේ. ආපහු 3%ට බහින එක අනිවාර්යයි. ඒ මෙහෙයුමේ මහමොළකරු රනිල්...

:       33       5

Srinath Sunday, 23 November 2025 04:14 PM

මුලු රටේම දැක්කා ආණ්ඩුවට කොච්චර ජනතාව කැමැතිද කියලා නුගේගොඩ රැස්වීමෙන්...

:       4       15

පප්ප Sunday, 23 November 2025 04:35 PM

රනිල්ගේ ප්‍රතිරූපය පුම්බන්න රට වටේ සංගීත සංදර්ශන තියලා, මෙයයි මනුෂයයි කෝටි ගණන් මාටියා ගැහුවා...

:       3       16

ලමය Sunday, 23 November 2025 04:36 PM

මේ වගේ හොරු රැලකට අනුරට කිට්ටු වෙන්න පුළුවන්ද?

:       4       15

සිරිදාස Sunday, 23 November 2025 04:37 PM

අරක්කු බයිට් දීලා ගෙනාපු හාදයෝ දකිනකොට, මොවුන් බලයට ආවොත් මේ රට විනාසයි කියලා හිතනවා..

:       3       17

ටෝනි Sunday, 23 November 2025 04:39 PM

නුගේගොඩ මිනිස්සු සාප කරනවා. ආපු රැල වැලි පාක් එක හැමතැනම කෑම පාර්සල්, බෝතල් දාලා වනසලා, මේ හරක් රැලද රටේ පාලනය ඉල්ලන්නේ තූ නොදකින්...

:       4       15

Neel Sunday, 23 November 2025 04:40 PM

ශ්‍රී ලංකාවේ දේශපාලනයට හොරකම පුරුදු කලේ 1977 එවකට නායකයා වශයෙන් කටයුතු කළ J R ජයවර්ධන මහතා තමයි. අපිට තාම මතකයි. මිස්ට හරීන් කරුණාකර බයිලා කියන්නේ නැතුව ඉන්න

:       5       14

AMILA Sunday, 23 November 2025 04:54 PM

පාස් ද ෆේල් ද කියල කියන්නේ ෆෙලේ වෙච්චි එවුන්නේ. පාස් වෙච්චි කෙනෙක් හොයා ගන්න නැද්ද?

:       3       10

BBC Sunday, 23 November 2025 05:37 PM

රජයේ සේවකයින් ගේ මාසේ පෙන්ෂන් එක ගෙවන්න CTC එකේ මාසේ අන්තිම බදු ටික එනකල් බලන් ඉන්න රටක් හදපු මෙයාලා මොන විකාරද මේ කතා කරන්නේ. අපේ ජීවිත කාලේ ඉවරයි දැන්, අපිට ජීවත් වෙන්න හොඳ පරිසරයක් හදන්න තමුනුත් ඇමැතිකම් කරපු ආණ්ඩු වලට බැරි වුණා. අන්තිමට බංකොලොත් රටක් හදලා, අපිට අපේ දරුවන්ගේ අනාගතේ කොහොම වෙයිද කියලා හූල්ලන්ට වෙන තත්වෙකට තමුන්ලා ආණ්ඩු කළා. දැන් වත් පැත්තකට වෙලා ඉන්න.

:       2       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 59 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 159 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1011 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site