‘දකුණූ කොරියාවේ තාක්ෂණය ආසියානු රටවල් සමඟ බෙදා ගන්නවා’
දකුණු කොරියාව කර්මාන්ත හා ව්‍යාපාර අංශයේ තොරතුරු තාක්ෂණය සම්බන්ධ යෝධ පියවර ඉදිරියට තබා ඇති බැවින්, ඒ තාක්ෂණය හා අත්දැකීම් ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල් සමඟ බෙදා හදා ගැනීමට කැමැත්තෙන් සිටින බව දකුණු කොරියානු විදේශ ඇමැතිනී කං ක්යුං මහත්මිය පැවසුවා ය.