IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


නොර්වීජියානු ලේකම්වරිය අගමැති හමුවෙයි

(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
 
 නොර්වීජියානු රාජ්‍ය ලේකම් මේරි ඈන් හාගන් මහත්මිය හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අරලියගහ මන්දිරයේ දී අද (5) පැවැත්විණි.
 
ශ්‍රී ලංකාවේ බිම් බෝම්බ ඉවත් කිරිම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 7 ක් අවුරුදු තුනක කාලයක් ඇතුළත දීමට නොර්වීජියානු රජය තීරණය කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම මෙම හමුවේ අරමුණ විය.
 
මෙම අවස්ථාවට ශ්‍රි නෝර්වීජියානු තානාපති තොර්බ්ජෝන් ගවුස්ට්ඩ්ස්තර් මහතා ඇතුළු එරට නියෝජිත පිරිසක් ද අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියහ.


 



අදහස් (1)

නොර්වීජියානු ලේකම්වරිය අගමැති හමුවෙයි

Bandara Wednesday, 06 March 2019 09:44 AM

තකට තක

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site