IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අයවැයෙන් පසු මැති ඇමැතිවරු තේ පැන් සංග්‍රහයක

පාර්ලිමේන්තුවේදි  අද  (05)  පැවැති අය වැය  ඉදිරිපත් කිරීමේ  කතාවෙන් අනතුරුව රැස්වූ මැති ඇමැතිවරු ප්‍රමුඛ පිරිස තේ පානය කරමින් ඉතා සුහදශිලීව කතාබහක නිරත වුහ.

අගමැති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ,කතානායක කරූ ජයසූරිය යන මහත්වරුන් ඇතුළු මැති ඇමැතිවරු රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

පාර්ලිමේන්තුව  යළි  හෙට (05)  උදෑසන  රැස්වීමට නියමිතය.

(ඡායාරූප - ඉෂාන් සංජීව)

 

 



අදහස් (14)

අයවැයෙන් පසු මැති ඇමැතිවරු තේ පැන් සංග්‍රහයක

sirimal Tuesday, 05 March 2019 01:33 PM

මොනවා දුන්නත් හොඳක් නොදකින අය තමා ඔතන වැඩියෙන් හිනාවෙන්නේ. මොකද නාලිකාවලින් දැනටමත් අය වැය හම ගහල ඉවරයි. මහජනතාවගේ සිත් සතන් හැඩ ගැහෙන්නේ ඒ නාලිකා වල ප්‍රචාරණ කෙරෙන කතා වලට අනුවයි. පාර්ලිමේන්තුවේ කියන දේවල් හරි රටේ කරන දේවල් හරි ආණ්ඩුව කෙරෙහි මහා ජනතාවගේ සිත ආකර්ෂණය කර ගන්නා වැඩේට උදව්වක් වෙන්නේ නැහැ. ජනමාධ්‍ය කරුවන්ගේ උදව් නැතුව මොනම දෙයක් වත් ජනතාව අතරට ගෙන යන එක කරන්න පුළුවන් දෙයක් නෙවේ. ආණ්ඩුවේ මාධ්‍ය ආයතනත් තවමත් දුවන්නේ පරණ තෙල් වලින් බවයි පෙනෙන්නේ.

:       161       386

mendis Tuesday, 05 March 2019 01:33 PM

පලවෙනි පින්තුරයෙන් දැක්වෙන්නේ අද රටේ ආහාර හිඟයක් නැති බවයි.

:       0       78

විජිත් Tuesday, 05 March 2019 08:08 PM

බොහොම හොඳයි මෙන්ඩිස් මල්ලි , රටේ කෑම හිගයක් නොවෙයි.. ඌරු කෑම හිඟයක් නැතිබව ...කියලා කිවොත් කොහොමද ..?

:       0       4

dasaWednesday, 06 March 2019 01:10 PM

බඩ ජහරි කමට දෙවරකට වඩා බෙදා ගෙන කැම කිව්වොත් වඩා හරි

:       0       2

athura Tuesday, 05 March 2019 02:22 PM

මිනිස්සු මේවා බලලා යමක් ඉගෙන ගන්න ඕන.ලංකාදීපයට තුති.

:       0       104

Dayal Tuesday, 05 March 2019 05:30 PM

මේ අය පාර්ලිමේන්තු එන්නේ මොන හේතුවකටද කියල ඇඟවල් දිහා බැලුවම කියන්න පුළුවන්

:       0       49

RaveendraWednesday, 06 March 2019 02:06 AM

ඔබගේ නිරීක්ෂණ ඉතාමත්ම නිවැරදිය. ලෝකයේ රටවල "තිරස්ව" උසයන මහජන නියෝජිතයන් වැඩිපුරම ඉන්න එකම එක රට අපගේ මාතෘ භූමිය බව මෙමගින් මනාව ඔප්පුවන්නේය. මේ 225 ටම පින් මාමලා කියන්නේ විහිලුවට නොවන බවත් මනාව දැකිය හැක.

:       0       24

kule Tuesday, 05 March 2019 09:46 PM

මේ ඡායාරූප ටික දුටුවම මටනම් හිතෙන්නේ අර දින 52 හිටියෙත් මෙගොල්ලමද කියල අසභ්‍ය වචන අපහාස කරපුව අපිටනම් තවමත් මතකයි දියවන්නාවේ 225 ලජ්ජා නැති ලෙස හැසිරෙනවා

:       0       4

dasa Tuesday, 05 March 2019 10:03 PM

පලවෙනි පින්තූරයෙන් කියන්නේ පරණ සටන් පාඨය "බඩ පෙරට" කියල

:       0       2

abaran Wednesday, 06 March 2019 12:11 AM

මට නම් පෙනෙන්නේ හැමෝම ප්‍රීතියෙන් ඉන්න නිසා හැමෝටම සරුයි වගේ, අපිට කෙසේ වෙතත්.

:       0       17

කැලුම් Wednesday, 06 March 2019 02:08 AM

වජිර කතානායකගේ සෙන්කොලේට අත තියන්නයි හදන්නේ.

:       0       10

Yamuna Wednesday, 06 March 2019 05:11 AM

දවල් මිගල් රෑ දැනියෙල්

:       0       3

ravi Wednesday, 06 March 2019 06:18 AM

මේ ඉදිරිපත් කරපු අය-වැය නම් ජනතාවට හරිම හිතවත් අය-වැයක් .. පොහොට්ටුවේ ගමරලාලගේ අන්තිම අමුඩ ටිකත් ගැලවිලා ගිහින් ..

:       31       307

tommy Wednesday, 06 March 2019 01:40 PM

කතානායකගේ සෙංකෝලේට අවසර නොමැතිව අත තැබීම දඬුවම් ලැබිය හැකි වරදක් කියලයි මම අසා තිබෙන්නේ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site