කරු ජයසූරිය
ජනතාවට අත්‍යවශ්‍ය ආහාර, කිරිපිටි සීනි, සිමෙන්ති, ගෑස්, ඖෂධ ආදිය හිඟයකින් තොරව ලබාදීම පිලිබඳ ජනාධිපති අගමැති මහ බැංකු අධිපති වහා තීරණයක් ගත යුතුව ඇතැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා කොළඹදී පැවසීය.