(යොහාන් භාසුර)
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා යෝජනාවට අනුව රජයේ සේවකයන්ට සහ විශ්‍රාමිකයින්ට රුපියල් 5,000ක දීමනාව ගෙවීම සඳහා චක්‍රලේඛයක් නිකුත් කළ බව රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
මෙම 5000 දීමනාව මෙම මස සිට රජයේ සේවකයන්ට සහ විශ්‍රාමිකයින්ට ගෙවීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි මෙරටට එක ඩොලරයක් එවන්නේ නැහැ. මේ නරුමයින්ට 5000 ගෙවන මොකටද?
සමහර මිනිස්සු ඉන්නවා රු.10000ට 15000ට මුලු මාසයක්ම වැඩකරලා මේ රටට විදේශ විනිමය උපයල දෙන අය පුද්ගලික අංශවල... ඒ මිනිස්සුන්ට පුංචි හරි සහනයක් දුන්නා නම්...