
(රංජන් කස්තුරි)
පෞද්ගලික අංශයේ සේවකයන්ටත් රුපියල් 5000 දීමනාව ලබාගැනීම සඳහා මේ මස 21 වැනි දින විරෝධතා සංවිධානය කරන බව ලංකා වෘත්තිය සමිති සම්මෙලෙනය සඳහන් කරයි.
ඒ අනුව රට පුරා සියලු නගරවල සියයු කර්මාන්ත ශාලාවල සහ වැඩපිළිවෙළ විරෝධතා සංවිධානය කරන අතර ඒ ඒ ආයතනවල විරෝධාතා සඳහා සුදුසු වේලාවක් වෙන්කරවා ගැනීමේ නිදහස සේවකයන්ට ලබාදෙන බව ද නිදහස් වෙළෙඳකලාප සහ පොදු සේවා සේවක සංගමයේ ලේකම් ඇන්ටන් මාකස් කොළඹදී පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයට මුදල් අච්චූගහන්න පුළුවන් වුනත් පුද්ගලික අංශයට එම හැකියාව නැහැ .මගේ රැකියා දීමට ආයතන නැහැ .තිබුනත් මෙවැනි අසාධාරණ ඉල්ලීම් කලොත් මම කරන්නෙ ආයතනය වසා දැමීම පමණයි .එනිසා මම කියන්නෙ මෙවැනි විරෝධතා සංවිධානය කරන අයට මෙනිසා රටේ අනාගතය විනාශය පත්වෙන්නේ කොහොමද සිතන්න කියලා .මුදල් ඇමතියාට කරන්න තිබුනෙ 5000 දීම නොවෙයි අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල අඩුකිරීම කියලයි මම හිතන්නේ
ඇත්ත තමයි අර නරුමයින්ට 5000 ගෙවන්නේ පෞද්ගලික සේවකයින්ගේ හා සාමාන්‍ය ජනතාවගෙ බදුසල්ලි වලින්. පෞද්ගලික සේවකයින්ට 5000 දුන්නාම බඩුමිල නහුතෙට නගිනවා ඒ දෙගොල්ල්නාටම ගෙවන්නේ හිඟන්නාගේ සිට සාමාන්‍ය ජනතාවයි. අපි මෙරටට එක ඩොලරයක් එවන්නේ නැහැ.
ලංකාවේ මිනිස්සුන්ට හිඟාකෑමේ මානසිකත්වය තියෙනතුරු රට සදාකල් වලපල්ලට...