දෙමාපියන්ට සමුදෙන ප්‍රියංකා මෙතෙක් කාලයක් තම මවුපියන් සමග ජීවත් වූ තිස් තුන් හැවිරිදි ප්‍රියංකා චොප්රා යාරි මාවතේ පිහිටි නිදන කාමර පහකින් යුත් නිවසින් සම 16 July 2016
ළමා නැළවිලි ඔබේ අම්මාත් ඔබව නළවන්නට, නිදි කරවන්නට මේ විදියටම ගී ගයන්නට ඇති. ඔබත් ඔබේ දරුවාට මේ විදියටම ගී ගයනවා ඇති. එහෙත් මේ වීඩියෝවෙහි සුන්දරත 16 July 2016
වස විස නැති කසල බෑග් එක අර මොරටුව පැත්තෙ මහල් නිවාසක ඉන්න වැඩිහිට කලාශිල්පියෙක් ගැන මීට කලිනුත් කතාවක් කිව්වා මතක ඇති. ෆ්‍රිජ් එකේ එයාගෙ බිරිය උයන්න ලෑස් 16 July 2016
'අහිමි වී' මියුසික් වීඩියෝව Artist - Chandu Yasasvi Lyrics - Mahesh indika Music - Chandu yasasvi Director - Ranuka hewawitharana Production - 13 ART GALLERY 16 July 2016
මෙන්න වෑන් මේ වෑන් එක වෑන් එකක් වුණාට වෑන් එකකට වඩා ගෙයක් කියලා හැඳින්වූවාට වරදක් නෑ. මේ ගෙදර විශේෂත්වය වෙන්නේ මේ තුළ ඔබට ගමන් කරන්නට හැකි වීමය 16 July 2016
බච්චන්, ඓශ්වර්යා සහ ජැකී චෑන් ගැන හෙළිදරව්වක් ඓශ්වර්යා රායි,අමිතාබ් බච්චන් ඇතුළු 500කට අධික ඉන්දියානු ව්‍යාපාරිකයන් පිරිසක් තමන්ගේ ආයතන කිසිදු ලියවිල්ලකින් තොරව වැරදි ලෙස 16 July 2016
'අහිංසක වෙලා ජීවත් වෙන්න අමාරුයි' කලා පවුලකින් පැවත එන ඇය දඟකාර, කටකාර, හැඩකාරියක් ලෙසින් පේ්රක්ෂක ආකර්ෂණය දිනාගත් රංගන ශිල්පිනියක්. නොබෝ කලකින්ම තමාගේ වයසට 16 July 2016
තුර්කි පාලනය හමුදාව යටතට තුර්කියේ බලය අත්පත් කරගැනීමට එරට හමුදා කණ්ඩායම් කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. එරට තුළ දැඩි ප්‍රචණ්ඩකාරී ස්වභාව 16 July 2016
තරුණියගේ හොඳට නරකට දෙකටම Fashion බලපානවා දෙරණ මිස් ශ්‍රී ලංකා 2015 තරගයේදී සිය නිරූපණ හැකියාවන් දියුණු කරගනිමින් සිටින ඇය, කලා විශ්වවිද්‍යාලයේ නර්තනය පිළිබඳව උපාධියක් 16 July 2016
වැට් බද්දට තවත් වැටක් එකතු කළ අගය මත වැට් බදු සංශෝධන පනත් කෙටුම්පතේ ඇතුළත් වගන්තීන් ආණුඩුක්රම ව්‍යවස්ථාවට පටහැනි බවයි. එහෙයින් එම පනත් කෙටුම්පතට පා 15 July 2016
රනිල් කිරිවෙහෙර වැඳ පුදා ගනියි රනිල් වික්‍රමසිංහ අගමැති අද (15) සවස කිරිවෙහෙර වැඳපුදා ගත්තේය. කිරිවෙහෙර රජමහා විහාරයේ විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමියන් ඇතු 15 July 2016
මුහුදු මැද නුවර වැඩ යළි නිකිනි මහේ කොළඹ වරාය නගරය ‘පෝට් සිටි’ ව්‍යාපෘතිය ලබන මස ආරම්භ කරන බව ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා අද (15) පැවැසීය. 15 July 2016
සක්විති එළියට දාන්න එපා ඉංග්‍රිසි ගුරුවරයකු වී පසුව ව්‍යාපාරිකයකු වු සක්විති රණසිංහට ඇප නොදෙන්නයි නිතිපති අද (15) කොළඹ මහාධිකරණයෙන් ඉල්ලා සිටියේය. සක්විත 15 July 2016
හය වසරකට පසු මිනිහෙක් ගස් ග්‍රෑන්පාස් මහවත්තේ සන්නිවේදන කුටියට හිමිකරු වන සරත් රාජපක්ෂ පිහියෙන් ඇන මරා දැමු බව කියන රාමයියා රාජුට කොළඹ මහාධිකරණ විනිසුරු 15 July 2016
නාමල්ට ගෙදරින් මෙට්ටයක් : හිරගෙදරින් කොට්ටයක් මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කර තිබූ ඉල්ලීමක් අනුව වෛද්‍ය නිර්දේශයන්ට අනුව ඒ මහතා 15 July 2016
රනිල් ඩයස්පෝරා සමුළුවට සිංගප්පූරුවේ පැවැත්වෙන දකුණු ආසියා ඩයස් පෝරා සංසදයේ තුන්වැනි සමුළුවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය 15 July 2016
යෝෂිතගේ ආච්චිගේ ගේ විකුණන්න බෑ හිටපු නාවික හමුදා ලූතිනන් යෝෂිත රාජපක්ෂ මිත්තනිය නමින් මිලදී ගෙන ඇති රත්මලානේ රුපියල් මිලියන 24ක වටිනා ඉඩමක් සහිත නිවස විකිණීම, අන් 15 July 2016
ජනපති ප්‍රංශයට සොව පළ කරයි ප්‍රංශ ජාතික දිනයේ දී දකුණු ප්‍රංශයේ නිස් නුවරට ඒල්ල වු තිරිසන් ප්‍රහාරයෙන් ජිවිත අහිමිවීමේ හා තුවාල ලැබු පුවත අසා බලවත් කම 15 July 2016
දුම්බර පෙතියාටත් දෙයියන්ගේ පිහිටයි නකල්ස් රක්ෂිතයට පමණක් ආවේනික “ දුම්බර පෙතියා “ නම් මත්ස්‍යයන් බිලි කොකු වලින් අල්ලමින් සිටි සැකකරුවන් සිව් දෙනෙකු අත් අඩංගුවට 15 July 2016
මොරගහකන්ද දෙසැම්බරයේ පිරේ මොරගහකන්ද, කළුගඟ ව්‍යාපෘතිය යටතේ නිවාස අහිමි වූ පවුල් 3500ක් පමණ පිරිසෙන් පවුල් 1233 ක් යළි පදිංචි කර ඇති බවත් පෙර තිබුණාටත් වඩා හොඳ ජීව 15 July 2016
ළමා කාලයේ ඇසුනු අමතක නොවන ශබ්ද ටිකක් අපිට කාලයක් තිස්සේ දකින්නට අහන්නට ලැබුණු දේවල් ආයෙත් ඇහෙනකොට අපි අතීතයට යනවා වැඩියි. ඔබත් දැනට වයස 25ත් 35ත් අතර අයෙකු නම් ඔබට මේ වීඩි 15 July 2016
වැඳලා කියන්නම් මාව මාරැ කරන්න සර් මේ රටේ සල්ලිවලට වග කියන ඉහළම පෙළේ අමාත්‍යංශයක එකවුන්ටන් මහත්තුන්ට ලොකු ග්‍රහ අපලයක් ලබලලු... මේ තනතුරට එන කිසිම කෙනෙක් මාස දෙකකට 15 July 2016
ලයනල් රිචීගෙන් ඇඩිල්ට තර්ජනයක් ග්‍රැමී සම්මානලාභී ගායිකාවක වන ඇඩිල් සමගින් තමන් යුගල ගායනයකට මේ දිනවල සූදානමින් පසුවන බව සුපිරි හොලිවුඩ් ගායක ලයනල් රිචී පස 15 July 2016
ආටක නාටක සමගින් එන උපේක්ෂා දකුණු පුරවරයේ දික්වැල්ල ප්‍රදේශයෙ පදිංචි උපේක්ෂා වත්තුහේවගේ මේ වනවිට ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියක ලෙස කලා ක් 15 July 2016
පන්සීයක් අතට දී තාත්තා එළියට දමලා පානදුර රෝහලේ ප්‍රතිකාර ලබන 80 හැවිරිදි වැඩිහිටියකුගේ දරු පස් දෙනාට ලබන 25 වැනි දා පානදුර මහේස්ත්‍රාත් උසාවියේ පෙනී සිටින ලෙස අති 15 July 2016
හිටපු තානාපති අල්ලන්න ඉන්ටර්පොල් වරෙන්තු ඉල්ලයි රුසියාවේ හිටපු ශී‍්‍ර ලංකා තානාපති උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කරන්නැයි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කො 15 July 2016
දිවිනැඟුම නඩුවකට බැසිල් එයි 2015 ජනාධිපතිවරණ සමයේ රුපියල් තුන් කෝටි තිස් ලක්ෂයක දිවි නැගුම අරමුදල් වංචා කළැයි කියන හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක් 15 July 2016
අ'පුර පාසලකට ගණිතය පමාවේ අනුරාධපුර නාච්චදුව කළුවිල විද්‍යාලයේ දෙවැනි වාර පරික්ෂණය සඳහා ඉංග්‍රිසි මාධ්‍යයෙන් පෙනී සිටින 6,7 ශ්‍රේණිවල සිසුන්ට ගණිතය 15 July 2016
'ජනතාවගේ දුක නිවන සංවර්ධන සංග්‍රාමය අැරඹුවා ' ජන දුක නිවන සංවර්ධන සංග්‍රාමය ඇරඹිමට හැකි වුයේ ඉදිරියට යන ජනතාවක් සිටින එක්සත් ජාතික පක්ෂය නිසා බව අවධාරණය කළ අගමැති රනිල් වි 15 July 2016
'මහරජාණෝ අද හිර ගෙදරට බත් අදිනවා' මහින්ද රාජපක්ෂ හිටපු ජනපති ඇතුළු මුළු රාජපක්ෂ පවුලම බොහෝ අපරාධ හා වංචා වලට පමණක් නොව මිනිමැරුම් වලට සම්බන්ධ බවට ඇති තොරතුරු ඇත් 15 July 2016
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026