මේ වසරේ තිරගත වන ආදරණීය චිත්‍රපටය බවට සිනමා විචාරකයන් හඳුන්වන අනුබව් සින්හාගේ ‘%තුම් බින්’ දෙවැන්න එළැඹෙන නොවැම්බර් 18 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත.
ජනප්‍රිය යොවුන් සිනමා නිළි නේහා ෂර්මා මෙහි ප්‍රධාන නිළි චරිතයට පණ පොවන අතර, ආදිත්‍ය ශීල් හා අෂිම් ගුලාටි මෙහි සෙසු ප්‍රධාන චරිත සඳහා දායකව සිටිති. ජනප්‍රිය ටෙලි නාට්‍යය නළුවෙකු වන ආදිත්‍ය ශිල් සිය මංගල සිනමා රංගනය මෙහිදී ඉදිරිපත් කිරීම විශේෂත්වයකි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd