සමාජ වෙබ් අඩවි තුළ ආන්දෝලනාත්මක චරිතයක් වූ පියුමි හංසමාලි නිරූපණ ශිල්පී තරගයකට සහභාගීවීමට තුර්කිය බලා පිටත් වුණේ පසුගියදා වන අතර, එහිදී විවාහක අංශයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරනු ලැබුවේ, පියුමි හංසමාලි විසිනි. එම විවාහ අංශ තරගයෙන් පියුමි හංසමාලි ජයග්‍රහණය කළ බව ඇය තම ෆේස්බුක් ගිණුමේ සඳහන් කර තිබේ. මේ තරගය සඳහා රටවල් 50ක් නියෝජනය කරමින් නිරූපිකාවන් 50 දෙනෙකු දායකවී තිබේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd