හම්බන්තොට නගරයට මත්කුඩු බෙදූ පුද්ගලයකු තිස්සමහාරාම විශේෂ දූෂණ මර්ධන ඒකකය අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
හුංගම දෙණිය නිවසකින් ගෑස් සිලින්ඩර් දෙකක් සොරකම් කළ පුද්ගලයකු ගෑස් සිලින්ඩර් සමඟ අත් අඩංගුවට ගත් බව හුංගම පොලිසිය කියයි.
ගාල්ල කරන්දෙණිය ප්‍රදේශයෙන් ගිනි අවි සමග සැකකරුවන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මංකොල්ලකෑම් ඇතුළු නීති විරෝධී ක්‍රියා රැසකට සම්බන්ධ බවට සැකපිට ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මනම්පිටියේ කුඹූරක තිබි කෙලේමෝ වර්ගයට අයත් බෝම්බයක් හමුවු බව ගොවි මහතෙකු පවසයි.
මීගහකිවුල කරමැටියේ දී ගංජා මිටි 49 ක් සමඟ කාන්තාවක් සැකපිට අත් අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd