යාපනය නාගදීපයට ඉරිදා (20) දිවයිනේ වැඩිම වර්ෂාපතනය වාර්තා වූ බවට කාලගුණ දෙපාර්තමේන්තුව කියයි.
කිලිනොච්චියට ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් කිලිනොච්චි තිරුමුරුගකණ්ඩි ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවීම නිසා ගමනාගමනයට බාධා එල්ල විය.
යාපනය නාවන්තුරෙයි, පොම්මෙයිවේලි ආනෙයික්කොට්ටෙයි, නාවට්කුලි යන ප්‍රදේශයන් වලටද අධික වැසි ඇතිවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd