කරීනා කපූර් මේ දිනවල ගැබ් ගෙන සිටින බව බොහෝ දෙනා දන්නා කරුණකි. ඒ නිසාම ඇය මාධ්‍යයෙන් වසන්ව ඉන්නට උත්සාහ කරන බව වාර්තා වෙයි. කෙසේ නමුත් ඇය පසුගියදා පැවැති "Lux Golden Rose Awards 2016" සඳහා දායක වී ඇති අතර, එහිදී කාගේත් නෙත් යොමු වූයේ ඇයගේ දැන් පෙනුමට බව සඳහන් වෙයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd