දකුණු හා ඌව පළාත් වලින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත ලැබෙන තුඹ කරවිල කිලෝවක තොග මිල රු 350 - 380ත් අතර පවතින බව වෙළෙන්දෝ කියති .
වර්ෂයේ එක වතාවක් පමණක් තුඹ කරවිල අස්වැන්න ලැබෙන බව ගොවියෝ පවසති.
දකුණු හා ඌව පළාත් වලින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත ලැබෙන තුඹ කරවිල කිලෝවක තොග මිල රු 350 - 380ත් අතර පවතින බව වෙළෙන්දෝ කියති .
වර්ෂයේ එක වතාවක් පමණක් තුඹ කරවිල අස්වැන්න ලැබෙන බව ගොවියෝ පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන තරම් රස ගුණ පිරි කෑමක්ද ?(හේ)
කොච්චර හොඳ කෑමක්ද මේ.(හේ)
මගේ ප්‍රියතම කෑමක්. දකිනකොටත් ඇතිවෙන්නේ පුදුම සතුටක්. ඉතාම ගුණ කෑමක්. (ම)
මේකටත් තක්කාලි වලට වෙච්ච සන්තෑසියම නම් වෙන්න එපා දෙවියනේ. (හේ)
මේවා ඉන්දියාව පිටරට යවනවා ශිතකරලා . අපි ඉන්දියන් කඩ වලින් ගන්නවා රස වෙනසක් නැහැ ලංකාවට ගියාම කන්න හිටියට අපි යනකොට අවාරේ (හේ)
දකිනකොටත් අාසයි (නි)
දීර්ඝ කාලීනව බෙහෙත් ගන්න අයට මෙය ඉතා දිව්‍ය ඖෂධයක් ඔබත් අත්හදා බලන්න (ම)
තුඹ කරවිල දැන් හයිබ්‍රීට් කරලා වසරේ ඕනෑම කාලයක වගා කරන්න (ම)
දේශීය ගොවියාගේ ඇත මිට සරුවෙනවානම් කොච්චර දෙයක්ද. හැබැයී දැන් සේරම ගොවියෝ එකතුවෙලා තුඹ කරිවිල වවල අනාගන්න එපා.(ම)
තුඹ කරවිල සඳහා විදේශ වෙළඳ පොළේ ඉතාමත් ඉහළ ඉල්ලුමක් තිබෙනවා. නිසි අැසුරමකින් යුතුව යැව්වොත් දේශීය වෙළදපොළට වඩා ඉහළ අාදායමක් ලබාගන්න පුළුවන්. මේ සඳහා බලධාරීන් මැදහත් වෙනවා නම් වටිනවා. ඔව්න්ගේ රාජකාරිය වියයුත්තේ මේ ගොවීන්ට ඒ සඳහා උදව් කිරීමයි. (නි)
දියවැඩියාවට කියාපු බෙහෙත (නි)
ගුණය වගේම රසයත් ඉස්තරම්. රොමේෂ්, ඔයාගේ අදහස හොඳයි. අපේ දේශපාලුවන්ට යහපතක් වෙනවා නම් හෙටම කරයි (නි)
දොන් තරිකිට, තුඹ කරවිල... කමුකෝ ඉතින් මේ කරවිල... (නි)
අනේ ප්‍රංශයේ ඉන්න අපිටත් එවන්නකො. (නි)