දුර්ලභ මුහුදු ඌරෙක් මන්නාරම වෙරළේ මන්නාරම, තාවිල්පාඩු මුහුදු වෙරළ තීරයට මියගිය මුහුදු ඌරකුගේ සිරුරක් ගොඩගසා තිබූ බව වනජීවී සහකාර අධ්යක්ෂ අශෝක රාජපක්ෂ මහතා පව 08 November 2016
මුහුදුබඩ දුම්රිය අවහිරය ඉවරයි දෙපැයකට පමණ පසුව බලපිටිය ආඳාදොල සහ පාතමුල්ල දුම්රිය ස්ථාන අතර දුම්රිය පීලි පැනීම යථා තත්වයට පත් කළ බව දුම්රිය දෙපාර්තමේන්තු 08 November 2016
ලොව බලවත්ම පුටුව හිලරිටද ? ට්‍රම්ප්ටද ? ඇමරිකා එක්සත් ජනපදයේ පළමු පුරවැසියා තේරීමේ ඡන්ද සටන අද (8) ආරම්භ වේ. ඇමරිකාවේ 45 වැනි ජනපති තේරීමේ තරගය සඳහා එරට ප්‍රධාන දේශපාලන පක 08 November 2016
ජනපති එයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙහෙයවීමෙන් .ඉන්ධියාවේ නවදිල්ලි නුවර සමීපයේ පැවති දුම්කොල නිවාරණ වැඩසටහනක ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී ව 08 November 2016
ෂාරුක්ගේ 'ෆැන්' චිත්‍රපටය චීනයේ මේ වසරේ බොලිවුඩයේ සුපිරි නළු ෂාරුක් ඛාන් මුලින්ම රඟපෑ ‘ෆෑන්’ චිත්‍රපටය එළැඹෙන සති අන්තයේ සිට චීනයේ නගර කිහිපයක ප්‍රදර්ශනය කි 08 November 2016
කාවින්ද්‍යා අධිකාරිගේ මෑෂප් එක කාවින්ද්‍යා අධිකාරි කියන්නේ කලා පවුලකින් පැවැත ගෙන එන කෙනෙක් බව කියන්න ඕන කාරණාවක් නෙමෙයිනේ. ඇය මේ දිනවල නවතම ගීතයන් කිහිපයක් 08 November 2016
බවූමාගේ විශිෂ්ඨත්වය ටෙම්බා බවූමා කියන්නෙ දකුණු අප්‍රිකානු ක්‍රිකට් පිළට එක්වෙච්ච නවකයෙක්. පසුගියදා ආරම්භ වුනු ඔස්ට්‍රේලියා දකුණු අප්‍රිකා ටෙස්ට 08 November 2016
තෙල් දුම්රියක් බලපිටියේදී පීලි පනියි බලපිටිය ආඳාදොළ සහ පාතමුල්ල දුම්රිය ස්ථාන අතර දී තෙල් දුම්රියක් අද(8) අලුයම 2:30ට පමණ පීලි පැන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. ම 08 November 2016
සංගීත ගුරුවරියක වෙන්න හීනමැවූ ගයනි මෙන්ඩිස් අද ‘සාරවිට’ තරු කතා බහට එක්වන්නේ නිරූපණයට නවකයෙකු වන ගයානි මෙන්ඩිස් සමගිනි. විනෝදයට නිරූපණ කටයුතු සිදුකරන ගයනි, මේ වනවිටත් ග 08 November 2016
බොරු ඩී.අයි.ජී රිමාන්ඩ් අධිකරණ සේවා කොමිසමේ ලේකම් ප්‍රදීප් ජයතිලක මහතාට නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා ලෙස තර්ජනය කරමින් ඇමතුම් දුන් බව කියන දුම්බර බන 07 November 2016
අච්චුවේලි දෙදෙනකු අතුරුදන් කළැයි යුද හමුදාවේ 14ක් රිමාන්ඩ් යාපනය, අච්චුවේලි පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන්වීමේ සිදුවීමක් සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට දිරිපත් කළ යුද හමුදා 07 November 2016
අධ්‍යාපනයේ අවුල් රැසක් ජනප්‍රිය පාසල්, ජාත්‍යන්තර පාසල්, පෞද්ගලික පන්ති, විභාග හා තරගකාරී අධ්‍යාපන රටාව, මාලබේ පුද්ගලික අධ්‍යාපන ආයතනය (සයිටම්) ආදී ප 07 November 2016
බිම්බෝම්බ ඉවත් කරන්න මිලියන 250ක් ඉදිරි වසර තුනකදී උතුරු පළාතේ බිම්බෝම්බ ඉවත් කිරීම වෙනුවෙන් ස්ටර්ලින් පවුම් මිලියන 1.4 ක ආධාර මුදලක් (ශ්‍රී ලංකා රුපියල් මිලියන 258 07 November 2016
තරුණයා මරාදාලා රත්මලාන කොතලාවලපුර දුම්රිය කුළී නිවෙසක තම බිරිඳයයි කිව් තරුණියක් සමග ලැගුම්ගෙන සිටි බව කියන තරුණයෙකුගේ ගෙල තියුණු ආයුධයකින් කපා 07 November 2016
‘නව පක්ෂය පොහොට්ටුවක්ම විතරයි‘ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කරන පිරිස බිහිකරන්න යන පක්ෂය කවදාමත්ම නොපිපෙන පොහොට්ටුවක් බවත් මෙය පොහොට්ටුවක්ම පමණක් බවත් ජාතික 07 November 2016
ආවා යැයි අත්අඩංගුවට ගත් පිරිස අතර හමුදා සෙබළෙක් යාපනයේ ක්‍රියාත්මක වන ආවා කල්ලියේ යැයි සැකපිට සෙනසුරාදා (12) අත්අඩංගුවට ගත් හය දෙනා අතර ශ්‍රී ලංකා යුද හමුදාවේ සෙබළකු ද සිටින බව &n 07 November 2016
විදෙස්ගත ශ්‍රමිකයන්ටත් විශ්‍රාම වැටුපක් විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වෙනුවෙන් විශ්‍රාම වැටුප් ක්‍රමයක් ඇති කිරීම සඳහා විදේශ රැකියා අමැති තලතා අතුකෝරල මහත්මිය ඉද 07 November 2016
රාගම කිඹුලාගේ මල්ලී නිල්වලා ගඟේ මාතර නිල් වලා ගඟේ මෝය කටේ සිට කිලෝමීටර එක හමාරක් පමණ ගඟ ඉහළ වෙලේවත්ත වගුරු බිමක සිටි අඩි 18ක් පමණ දිග කිඹුලකු අල්ලා යළි නිල්වලා ගඟට දැ 07 November 2016
අසරණ දරුවන් වෙනුවෙන් අරමුදල්වලට සල්ලි දෙන්න මම නොමිලේ ප්‍රසංග කරනවා ‘මං පුංචි වෙළෙන්දා... ස්විප් විකුණාලයි ජීවත් වෙන්නෙ.... මාමේ නැන්දේ... අයියේ අක්කේ... එන්න සූරාලා බලන්න...’ මේ ගීය විත 07 November 2016
කේරළ ගංජා කිලෝ 72ක් කිලිනොච්චියෙන් අල්ලයි ඉන්දියාවේ සිට රැගෙන ආ බව කියන කේරළ ගංජා කිලෝ 72ක් කිලිනොච්චි ධර්මපුරම් චුන්ඩිකුලම් වෙරළ තීරයෙන් සොයා ගත් බව ධර්මපුරම් පොලිසිය කි 07 November 2016
පොලිස් පොතෙන් මොරටුවෙන් පෙරදින අතුරුදන් වූ බව කියන පුද්ගලයාගේ මළ සිරුර අද (7) ඊට මදක් ඔබ්බෙන් තිබී සොයා ගත් බව පොලිසිය කියයි. මොරටුව මහේස්ත්රා 07 November 2016
19 වියෙදී කෝටිපතිනියක් වූ Kylie Jenner දහනව වැනි වියෙහි පසුවන දැරියක බොහෝවිට රැඳී සිටින්නේ තම දෙමවුපියන් සමගයි. ඒත් එවැනි වයසකදී ජනප්‍රියත්වය, කීර්තිය සහ ඉසුරුමත් ජ 07 November 2016
උදයංග වීරතුංග වෙනුවෙන් පෙත්සමක් මිග් යානා ගනුදෙනුවක දී වංචා කළැයි කියන සිද්ධියක් ගැන කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කිරීමෙන් 07 November 2016
පල්ලිය ළඟම සුරාසලක් දාලා මීසම් සභාවේ විරෝධය නොතකමින් නීතිවිරෝධී ලෙස රාවතාවත්ත රෝමානු කතෝලික පල්ලියට මීටර 40 ක් තරම් සමීපව සුරාසැලක් විවෘත කිරීමට සුරාබදු ක 07 November 2016
හැලොවීන් ඇඳුම් පසුගියදා පැවැත්වුණු හැලොවීන් උලෙළට බොහෝදෙනෙකු සහභාගිවුවත් මෙවන් නිර්මාණයක් නම් දකින්නට නැතුවාට සැක නැහැ. මේ කාන්තාව තමා විසින්ම 07 November 2016
‘අලුත් පක්ෂය අනාගත දේශපාලනයට බලපානවා‘ යහපාලන රජයට අභියෝගයක් කරන්නට හා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය දෙකට කඩන්න මහින්ද රාජපක්ෂ මහතා නව පක්ෂයක් බිහි කර ඇති බවත් එයින් සිදුවන හ 07 November 2016
වැඩි මිලට බෙහෙත් විකුණනවාදැයි සොයයි පාලන මිල අනුව ඖෂධ අලෙවි නොකරන ඖෂධහල් සොයා වැටලීම් කරන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් පාලිත මහීපාල මහතා කියයි. පසුගිය සිකුරාදා 07 November 2016
චොකා මල්ලිටත් නඩු ජනාධිපතිවරණ සමයේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආධාරකරුවකු කහවත්තේදී වෙඩි තබා දැමීයැයි කියන නඩුව ලබන වසරේ මාර්තු හය වැනිදා සිට විභ 07 November 2016
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026