(උපාලි රණවීර)
කොළඹ නගරයේ කසල දොම්පේ මාළිගාවත්ත රක්ෂිතයේ කසල කළමණාකරණ මධ්‍යස්ථානයට රැගෙන ඒමට විරෝධය පළ කිරිම සඳහා ප්රදේශවාසිහු අද (18) විරෝධතාවයක නිරත වුහ.
පෙරදිනයේ දී කසල ලොරි අටක් මෙම මධ්‍යස්ථානයට රැගෙන එනු ලැබු බවයි. විරෝධතාවයේ නිරත වු පිරිස් පැවසුවේ යළිත් කසල ලොරි ප්‍රදේශයට රැගෙන ඒමට ඉඩ නොතබන ලෙසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම කළමනාකරණයක් නැති ගොන් රටක් මේක ..
මේක කිරිදිවැල නගරයට ඉතා කිට්ටුවෙන් තිබෙන තැනක්. ජනාකීර්ණ ප්‍රදේශයක්. පාසල් පෙර පාසල් විශාල ප්‍රමාණයක් ඉතා කිට්ටු කිරිදිවැල නගරයේ තිබෙනවා.
කොළඹ කුණු ගිහින් දාන්න හොඳම පළාත හැටියට මමනම් දකින්නේ පොළොන්නරුවයි.
දැඩි තීන්දුවක් අරගෙන විධිමත් ලෙස කසල ප්‍රතිචක්‍රීකරණය කරන්න
අපි නොදන්නවා වුනාට දියුණු රටවල කසල ප්‍රතිචක්‍රීකරණය සිදුකරන නව ක්‍රම ඇතිනේ. ඒවා බලන්න, පාඨමාලා හදාරන්න ලොකු පිරිසක් පිටරටවල ගිහින් තියෙනවා. ඇයි ඒ අයගෙන් වැඩක් නොගන්නේ?
කොළඹ කුණු අපිට එපා කියන එකෙකුට වත් කොළඹට ඇතුළු වෙලා කුණු දැමීමට අයිතියක් නෑ. එක්කෙනෙක් හරි එහෙම බස් ටිකට් එකක් හරි විසි කරලා තියෙනවා නම් ක්‍රමවේදයකට කුණු බැහැර කිරීමට උදව් වෙන්න ඕන.