දුම්රිය සේවක පිරිසක් පාරට බසිති දුම්රිය දෙපාර්තමේන්තුවට බඳවා ගත් අනියම් සේවකයන් 2000 කට අධික පිරිසක් වසරක් ගත වුවත් ස්ථිර නොකිරිමට විරෝධය පළ කරමින් දුම්රිය සේවක 16 November 2016
'පළාත් සභා ප්‍රතිපාදන උතුරට විතරයි' උතුරු පළාත් සභාව හැර සෙසු සියලූ පළාත් සභාවල ප්‍රතිපාදන මෙවර අයවැයෙන් කපා හැර ඇතැයි බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප 16 November 2016
‘යුරෝපයට ගිය සංක්‍රමණිකයන් ගෙන්විය යුතුයි‘ යුද්ධයෙන් පසුව ජාතික සංහිඳියාව ගොඩනැගීම මෙන්ම රටේ ආර්ථිකය ගොඩනංවාලීම වත්මන් රජයේ ප්‍රධාන අරමුණක් බවත් , ඒ සඳහා යුරෝපයට සංක 16 November 2016
ජනපතිගේ මත් සටනට ජාත්‍යන්තර පිළිගැනීමක් ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී සටනට දායකවීමට ලෝක රාජ්‍ය නායකයින්ගෙන් තමා සහ උරුගුවේ ජනපති තෝරාගැනීමට යෝජනා වී ඇතැයි ජනපති මෛත 16 November 2016
වරූන් එක්ක ආලියා සිංගප්පුරු ගිහින් ජනප්‍රිය යොවුන් බොලිවුඩ් සිනමා නළුනිළි යුවළක් වන වරූන් ධාවන් හා ආලියා භාට් දෙදෙනා මේ දිනවල සිංගප්පුරුවේ රූපගත කිරීම් කිහිපයක් ස 16 November 2016
'තවුහිද් ජමාත්' ලේකම් රිමාන්ඩ් බෞද්ධාගමට අපහාස වන අයුරින් ප්‍රකාශ නිකුත් කළැයි තවුහිද් ජමාත් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් නොවැම්බර් 29 වැනි දා දක්වා රිමාන්ඩ් 16 November 2016
දඹුල්ල පාසලේ අරක්කැමි පත්වීම් ගැන අධ්‍යාපන අමාත්‍යංශය කියයි දඹුල්ල මධ්‍ය මහා විද්‍යාලයට අධ්‍යාපන අමාත්‍යංශය මගින් අරක්කැමියන් හතර දෙනකු සහ කම්කරු පත්වීම් සඳහා 25 දෙනකු ඒවා තිබෙන බවට පළවූ 16 November 2016
හිටපු ඩිඅයීජී අනුරත් යළි රිමාන්ඩ් රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධියට සම්බන්ධ බව කියමින් සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානා 16 November 2016
ගැඹුරු දේට වඩා සරල දේ ඉක්මනින් වැළඳ ගැනීම සාමාන්‍ය දෙයක් අනුරාධපුර, මැදවච්චිය, දුටුවැව ගම්මානයට පානීය ජල පවිත්‍රකරණ පද්ධතියක් ඉදිකිරීමට අරමුදල් රැස්කිරීම වෙනුවෙන් ආනන්ද විද්‍යාලයේ '9 16 November 2016
ආයුර්වේද වෘත්තීය සමිති විරෝධතා පාගමනක ආයුර්වේද වෘත්තීය සමිති සන්ධාන එකමුතුව සංවිධානය කළ විරෝධතා පාගමනක් අද (16) කොළඹ ඩාලි පාරේ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය ඉදිරිපිටින් ඇ 16 November 2016
අයවැය යෝජනා හොයන්න කමිටුවක් අයවැය යෝජනා නිසියාකාරව ක්‍රියාත්මකව වනවාද නැද්ද යන්න සොයා බැලීම සඳහා ක්‍රියාකාරී කමිටුවක් පත් කරන බව මුදල් අමාත්‍ය රවී කරුණාන 16 November 2016
දේදුණු කේක් මේ හදන්නෙ කේක් එකක්. ඒක කන්න ලෝභ හිතෙන තරම් ලස්සනයි. මේ වැඩේ නිසා මිනිස්සු කේක් හදලා කන්න නැතුව බලාගෙන ඉන්න තත්ත්වෙට පත්වෙන්නත් පුළ 16 November 2016
සැප වෑන් රියෙන් ගංජා ඇද්ද අටක් පොලිස් දැලේ යාපනයේ සිට කොළඹට සුඛෝපභොගී වෑන් රථයකින් කේරල ගංජා කිලෝ 71 ක් රැගෙන යමින් සිටි සැකකරුවන් අට දෙනෙකු අද (16) අත්අඩංගුවට ගත් බව වව්නියාව 16 November 2016
සරත් වීරවංශට ඇප ජනපති ලේකම් කාර්යාලයේ වාහන අවභාවිතා කළැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ සොයුරු සරත් වීරවංශ ඇප මත මුදා හැරීමට අද (16) කොට 16 November 2016
‘තවුහිද් ජමාත්‘ ලේකම් අත්අඩංගුවට තවුහිද් ජමාත් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් අද (16) අත්අඩංගුවට ගත් බව මාලිගාවත්ත පොලිසිය පවසයි. පසුගිය නොවැම්බර් 3 වැනිදා මාලි 16 November 2016
රංගේ බණ්ඩාරටත් ඇප එකලස් කළ ජිප් රථයක් නිර්ව්‍යාජ ලෙස ඇගවීම සඳහා නිතීවිරෝධී ලෙස මොන්ටේරෝ රථයක ලියාපදිංචි සහතිකයක් භාවිතා කිරිමට පෙළඹවීම හා අ 16 November 2016
මෝදිගේ මව බැංකු පෝලිමේ ඉන්දියාවේ මුදල් අවභාවිතය වැළැක්වීමේ අරමුණින් එරට රුපියල් 500 හා දහසේ නෝට්ටු අවලංගු කිරීමට ඉන්දීය රජය පියවර ගත් අතර එම නෝට්ටු අලුත් 16 November 2016
ව්‍යාපාරිකා ගෙදර යද්දී මරා දාලා බලන්ගොඩ, රජවක දී ව්‍යාපාරික කේ. ඉන්ද්‍ර කුමාර (32) නිවසට යමින් සිටිය දී කපා කොටා ඝාතනය කර ඇතැයි බලන්ගොඩ පොලීසිය පවසයි. කැපුම් තු 16 November 2016
‘ආවා’ කල්ලියේ 11 ක් යළි රිමාන්ඩ් ‘ආවා’කල්ලියට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගත් 11 දෙනා නොවැම්බර් 30 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරිමට කොළඹ අතිර 16 November 2016
සුසන්ත ගුණවර්ධනගෙන් සෙනෙහස සෙනෙහස කෙටි චිත්‍රපටය ඇත්තටම සරළ කතාවක් එක්ක වුනත් ලොකු යටිපෙලක් සමග දිවෙන්නක්. ඒ නිසා ඒ කෙටි චිත්‍රපටය දිනූ දේ බොහෝමයි මෙන්ම 16 November 2016
මල් පොහොට්ටුවෙ ඇත්ත කතාව හිටපු ලොකු තැනගෙ පක්ෂයෙ කස්ටියක් එකතුවෙලා අලුත් මල් පොහොට්ටු පාටිය හදපු එක ගැන දැන් හරි හරි කතා යනව. මේ වැඩේට නායක්වය දෙන හිටපු ල 16 November 2016
වැලිකඩට ආ අමුත්තිය මරණ දඬුවම හිමිව ඇති හිටපු ප්‍රසිද්ධ පුද්ගලයකු බැලීමට මහේස්ත්‍රාත්වරියක ගිය පුවතක් වැලිකඩ පැත්තෙන් ඇසෙනවාලු. ඇය මොහු බැලීමට ගිය 16 November 2016
පේරාදෙණියේ ගුටි කෙළියෙන් 4 ක් රෝහලේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර අඟහරුවාදා (15) රාත්‍රියේ ඇති වු ගැටුමකින් සිව්දෙනෙකු තුවාල ලබා පේරාදෙණිය ර 16 November 2016
සෝනම් හොලිවුඩ් යයිද? ජනප්‍රිය බොලිවුඩ් නිළි සෝනම් කපූර් පසුගියදා හොලිවුඩ් චිත්‍රපට තිර රචකයෙකු වූ ස්ටැන් ලී මුණගැසුණ පුවතක් බොලිවුඩයෙන් වාර්තා වෙන 16 November 2016
කුරුණෑගල වෙඩි තැබීමකින් එස්.අයි මරුට කුරුණෑගල මාස්පොත ආපන ශාලාවක වෙඩි තැබීමකින් උප පොලිස් පරීක්ෂකවරයකු මිය ගොස් කොස්තාපල්වරුන් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පො 16 November 2016
පොලිස් පොතෙන් හංවැල්ල වලව්වත්තේ නිවසක බුරු පිටියක් පවත්වාගෙන ගිය කාන්තාවක් ඇතුළු තවත් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව හංවැල්ල පොලිසිය කියයි. 16 November 2016
දුර්ලභ රෑ කොකෙක් තිඹිරිගස්යායෙන් තිඹිරිගස්යාය සිරිපා පෙදෙසේ ගෙවත්තකින් දුර්ලභ පක්ෂියෙකු හමු වූ බව පරිසරවේදීහු පවසති. මැලේයානු රෑ කොකා (Malayan Night Heron) නමින් හඳුන්වන ම 16 November 2016
දක්ෂ මිනිස්සු වේගෙන් උඩ යන බෝල අත් දෙකෙන් අල්ලගන්න බැරුව අතහැරිලා මැච් පරාදවෙන සිදුවීම් අපි උවමනා තරම් දැකලා තියෙනවා. මේ පෙන්වන්නේ ඒ වගේ බෝල කටින 16 November 2016
සිංහල සිනමා ඉතිහාසයේ අමතක නොවන ගණං හැදිල්ලක් සිංහල සිනමාවේ ස්වර්ණ යුගයටත් පෙරාතුව තිබ්බ කතාවක් තමයි මේ. මේක බලල ගණං ඉගෙන ගන්නනං හිතන්නවත් එපා. විසි අට හතෙන් බෙදුවම දහතුනයි කියල 16 November 2016
‘ශිවායි’ නිෂ්පාදන මුදල සොයා ගනියි සිය නිෂ්පාදන මුදලවත් සොයා ගැනීමට අපොහොසත් වනු ඇතැයි බොහෝ බොලිවුඩ් සිනමා විචාරකයන් මත පළ කළද පසුගිය සති අන්තය වනවිට ලොවපුරා ප්‍රද 16 November 2016
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026