(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අමාත්‍යංශ ලේකම්වරයකුගේ පිටකෝට්ටේ එපිටමුල්ලේ නිවසේ රාජකාරියට යමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙක් සිරිකොත ඉදිරිපිට නාමපූරුවට වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම කොස්තාපල්වරයා සැකපිට අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලිසිය කියයි.
මිරිහාන පොලිසියට අනුයුක්තව සේවයකරන සැකකාර කොස්තාපල්වරයා අද සවස මෙම වෙඩි තැබීම කර ඇති අතර එම නාමපුරුවේ ඇති අලියා ලංඡනයට වෙඩි තබා ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදාම අලි මියයන මේ රටේ ඔය නාම පුවරුවේ ඉන්න ප්ලාස්ටික් අලියට වෙඩි තිබ්බම ඇති වරද මොකක්ද අනේ
අනේ ඕක ලොකුවට ගණන් ගන්න දෙයක් නෙමෙයි. අලුත් අවුරුදු කාලේ පුවරුවක ඇඳපු අලියෙකුගේ ඇහැට තිත තියනවා වගේ කොස්තාපල් ටත් හිතෙන්න ඇති රාජකාරියට යන ගමන් සිරිකොතේ අලියටත් (උණ්ඩයක් තියල) ඇහැ සලකුණු කරන්න.
අනේ ඕක ලොකුවට ගණන් ගන්න දෙයක් නෙමෙයි. අලුත් අවුරුදු කාලේ පුවරුවක ඇඳපු අලියෙකුගේ ඇහැට තිත තියනවා වගේ කොස්තාපල් ටත් හිතෙන්න ඇති රාජකාරියට යන ගමන් සිරිකොතේ අලියටත් (උණ්ඩයක් තියල) ඇහැ සලකුණු කරන්න. මොකද සිරි කොතේ අලියාගේ ඇස් අන්ධ වෙන තරමට නාකි වෙලානේ.
අනේ ඕක ලොකුවට ගණන් ගන්න දෙයක් නෙමෙයි. අලුත් අවුරුදු කාලේ පුවරුවක ඇඳපු අලියෙකුගේ ඇහැට තිත තියනවා වගේ කොස්තාපල් ටත් හිතෙන්න ඇති රාජකාරියට යන ගමන් සිරිකොතේ අලියටත් (උණ්ඩයක් තියල) ඇහැ සලකුණු කරන්න. මොකද සිරි කොතේ අලියාගේ ඇස් අන්ධ වෙන තරමට නාකි වෙලානේ.
ලොබයගේ දේ කුඹි කනවා කියන්නේ ඕකට තමයි. අනුන් දැම්මල හරි ආණ්ඩුව අතට අරගෙන තියෙද්දී, ලෝක නායකයෝ ගෙදරට ඇවිත් ආධාර දෙන්න අහද්දිත් එව්වගේ ක්‍රෙඩිට් එක අනුන්ට යයි කියල බයේ තමන්ගේ අතටම රජකම අරගෙන වැඩේ දෙන්න ඉඳල අන්තිමට ගහපු බෙරේකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ. ආණ්ඩුව අතේ තියෙද්දී ආණ්ඩුවේම රාළහාමිලා ඔහොම කෝචෝක් දැම්මේ කවද්ද? එක නිසා අර ජේ ආර් මාමගේ කාලේ වගේ ලාම්පු කලගෙඩි සෙල්ලම් දාන්න ලැබෙයි කියල හිතන්න අමාරුයි. දැන්වත් රටට වැඩක් කරන්න. මිනිස්සුන්ට දැනෙන දෙයක්. එහෙම නොවුනොත් ඉතිරි වෙන්නේ අර පිනට දුන්නේ උපාධියත් කිහිල්ලේ ගහගෙන අකුලාගෙන ගෙදර යන්නයි.
අළුත් අවුරුදු තරඟයක් වෙන්ට ඇති මයෙ හිතේ!
රට ගැන කැක්කුමක් ඇති නිලධාරියෙක් වෙන්න ඇති
අපරාදේ නාමපුවරුවට වෙඩි තිබ්බේ