ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැළියට සහභාගි වීමට පැමිණි හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා කොළඹ ගාලු මුවදොර පිටියට පාක්ෂිකයන් එක්රැස්වන තුරු ගාලු මුවදොර ඉදිරිපිට පිහිටි ටාජ් සමුද්‍ර හෝටලයේ රැඳී සිටියේය.
එහි ඉහළම මාලයේ රැඳී සිටිමින් ගාලු මුවදොර පිටියේ සිදුවන දෑ පිළිබඳ විමසිල්ලෙන් සිටි රාජපක්ෂ මහතා තමන්ට අත වනන පාක්ෂිකයන්ට ආචාර කිරීමටද අමතක නොකළේය.
(ඡායාරූප - කුෂාන් පතිරාජ)
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
මහින්ද ටාජ් සමුද්‍ර හෝටලයේ ඉහළම මාලයේ
SARATH Monday, 01 May 2017 05:48 PM
ඇයි ප්‍රශ්නයක්ද ? ඔහුට හිමි තැන ඉහලම මාලයයි
Lal Monday, 01 May 2017 11:24 PM
ඉර හද පවතිනතුරු ඔය පරතරය තියේවි
madu Tuesday, 02 May 2017 02:32 AM
මේ වියදම් මොන පොතට එකතුවෙයි ද දන්නේ නෑනේ. එලිය ඉන්න එක මිනික් හරි ටජ් සමුද්‍රයේ ඇතුලට ගින් තියෙනවද දන්නේ නැ
mohan Tuesday, 02 May 2017 05:59 AM
කොහොමත් මේ පැලැන්තිය ඉන්නේ ඉහල මාලවල තමා. පහල මාලවල ඉන්න අයට ඕක තේරෙන්නේ නැති එකනේ කරුමේ. ලොක්කෝ ටික රැස්වීම ඉවර වෙලා ලැන්ඩ් කෘසර් වල නැගල ගිහින් තරු පහේ හෝටල් වල විස්කි බොනකොට දුප්පත් මිනිස්සු කට්ට කාගෙන ගෙවල් වල යනකොට පහුවද උදේ වෙලා. වාහන පාස් අරගෙන ලොක්කෝ වේදිකාව ගාවටම යනකොට සොක්කෝ බම්බලපිටියේ හන්දියේ බස් නවත්තල ඇවිදිනවා.
sathyayaa Tuesday, 02 May 2017 12:39 PM
මුදුනටම නැගල එක පාරක් වැටුන හැටි මතක නැතිවෙලා වගේ ආයෙත් ඉහලටම නගින්න හදන්නේ.
kumara Tuesday, 02 May 2017 12:54 PM
යකෝ මේකනම් පුදුම රටක්.
po nil Wednesday, 03 May 2017 12:11 AM
ජය වේවා.
ajith Wednesday, 03 May 2017 03:08 AM
මෙවන් නූගත් මිනිසුන්...
rathnayakeWednesday, 03 May 2017 05:11 AM
අනේ ඔබේ උගත්කම
Ranil Wednesday, 03 May 2017 05:24 AM
මහින්ද අයෙත් රටේ උඩටම නගින දිනය වැඩි දුර නෙමෙයි. ජයවේවා
athula Friday, 05 May 2017 07:24 PM
මොනතරම් දීනයෝ ඉන්නවද අපේ රටේ මේගොල්ලෝ අපේ ධනය හොරාකම් කරලා කරලා රට බංකොලොත් කරලා... සුනාමි සල්ලි හොරකම් කරපු කෙනෙකුට කුමන කතාද ? මෙයාට 1994 තිබුණේ එක ගෙයක් පමණයි. එකත් මිරිහානේ විතරයි. නමුත් අද?