(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

හොරණ අරමනාගොල්ල දී පෞදගලික ආයතනයක මුදල් බැංකුවක තැන්පත් කිරිමට  යාමේ දී  මුදල් අයකැමිට ගිනි අවියක් පෙන්වා රුපියල් ලක්ෂ 31 ක් සොරා ගෙන ඇතැයි පොලිසිය කියයි.