(ජුඩ් සමන්ත)
මුහුදට පිටුපා ඡායාරූප ගනිමින් සිටියදී රළ පහරකට හසුවී ගසා ගෙන ගිය බව කියන තරුණියකගේ(21) සිරුර මුහුදේ පා වෙමින් තිබියදී ධීවරයෙකු විසින් අද(02) සොයා ගනු ලැබ ඇතැයි පොලිසිය කියයි.
ඥාතීන් පිරිසක් සමග පැමිණ හලාවත මුහුදු වෙරළේ විනෝද වෙමින් ඡායාරූප ගනිමින් සිටින විට ඇය මෙම අනතුරට මුහුණ පා තිබේ. වෙරළේ ඡායාරූප ගනිමින් සිටි කාන්තාවන් සිව් දෙනෙකු හදිසියේ පැමිණි රළ පහකට අසුවී ඇති අතර තිදෙනෙකු දිවි ගලවා ගෙන ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාන්තාවන් මුහුදට පිටු පා පින්තුර ගන්නාවිට මුහුදේ රළු ස්වභාවය නොපෙනේ
මේ පුවරුවේ තියෙන පින්තුරෙන් පෙන්නන්නේ, පීනන්න පුළුවන් බව, ගල්ෆ් රටවල මේ පින්තුරේ රතු X අකුරකින් කපා තිබෙනවා, ඉතින් සිංහල දෙමල දන්නේ නැති විදේශිකයෝ ආවොත් හිතන්නේ මෙතන පීනන්න පුළුවන් තැනක් කියාලය්.