ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැලියට සහභාගී වීමට හා දෙදෙනකු අසනීප වී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ පසු මියගොස් ඇතැයි පොලිසිය කියයි.මේ දෙදෙනා නිවිතිගල සහ මහනුවර පදිංචිකරුවෝ වෙති.
ඉන් එක් පුද්ගලයකු වයස අවුරුදු 63ක පමණ බවත්, අනෙක් පුද්ගලයා අවුරුදු 80ක පමණ පුද්ගලයකු බවත් උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
COMMENTS
වෙන පුවත්පත්වල ගියේ නම් මේක අනතුරක් කියලා.
මේ හිටිය සෙනගට ඔයින් ගියා ඈති.මම හිතුව මක්කම ගිය වගේ 17 ක් විතර නැතිවයි කියල. මිය ගිය අය ඉතා පින්කරපු අය. නිවන් සුව පතන අතර අප ඔබට සදා ණයගැතියි
මත් පැන් වැඩියෙන් පානය කරලද මේ අභාග්‍යසම්පන්න සිද්ධිය වුනේ?
මත්පැන් වැඩි වෙලා...
60 පැන්න මන් වගේ ගෙදරට වෙලා ටී වී එකෙන් මැයි උත්සව බැලුව නම් තවමත් බලනවා
අනේ පවු රුපියල් 1,500 ටයි. බත් පැකට් එකටයි. අරක්කු බාගයටයි. නොමිලේ ප්‍රවාහනයටයි. අරන් ආව ඳුප්පත් මිනිස්සු !
තව තවත් දේසපාලුවන්ගෙ බලය ආරක්සා කරගැනිම සදහා පෙලපාලි වලට යාමට ශ්‍රිලාංකිකයන්ට තව තවත් ශක්තිය ලැබේවා..
වැඩකට ඇති දේකට ගිහින් මළානමි දුකක් නෑ
මහින්ද ටජ් හොටෙල් එකට ගෙවූ මුදලට වතුර බෝතල් අරන් දුන්නනම් මේ ජීවිත බේරගන්න තිබුන
අපරාදේ දිනා ගත්තු කම්කරු අයිතීන් .... ඊළඟ ආත්මෙදිවත් ප්‍රයෝජනවත් වේවිනෙ..
ඔන්න බය නැතුව කියන්න පුළුවන් මහින්දට පන උනත් දෙනවා කියල.
පුදුම සෙනගක්නේ..