ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
නිපුණ ශ්‍රමිකයාගේ හඬට දේශපාලන පක්ෂ යටත් විය යුතුයි - ජනපති
ධම්ම Monday, 01 May 2017 02:16 PM
නිපුන ශ්‍රමිකයා කියන්නේ පුහුණු ශ්‍රමිකයා කියන එකම නේද. එතකොට නුපුහුණු ශ්‍රමිකයාට තැනක් නැද්ද?
Thushara Monday, 01 May 2017 03:01 PM
මෙයාලා කම්කරු දිනයත් දේශපාලනයක් කරගෙන.. එකදිගට මඩ ගහනවා..බොරු කියනවා...කම්කරුවා අදත් කෑම වේල හොයා ගන්න දුක් විඳිනවා.. මෙයාල පක්ෂ පාට බෙදාගෙන කියවනවා..
Shanaka Monday, 01 May 2017 04:13 PM
මේ වගේ රැලි වලට යන ජනතාව තවත් මේ මිනිස්සුන්ගේ බොරු වලට අහු වෙලා තියෙන දේත් නැති කරගන්නවා. මේවා තවදුරටත් කම්කරු දින නොව දේශපාලන දිනය. මේවා මේ ලක්ෂ ගානක් ජනතාවට නොතේරෙන එකේ පුදුමේ
Janaka Wijesinghe Tuesday, 02 May 2017 09:20 AM
නිපුන විතරක් නෙමේ, අරලිය ශ්‍රමිකයාගේ හඬටත් දේශපාලන පක්ෂ යටත් විය යුතුයි...
වෙදා Tuesday, 02 May 2017 09:54 AM
අම්මපා තාමත් ලංකාවේ සමහරක් මිනිස්සු මේ අයගේ පස්සේ යනවනේ.
nihal Tuesday, 02 May 2017 10:39 AM
පළමුව බැටන් ප්‍රහාර හා ජාල ප්‍රහාර,ඊටපසු කදුළු ගෑස් එකත් ඇහුවේ නැත්නම් කලවැදි හමුදාව.ඊටපස්සේ කාට යටත් වෙන්නද.