ලංකාවේ වද හිංසා පැමිණිලි 400ක් ජිනීවා නුවරට ශ්‍රී ලංකාවේදී සිදුව ඇතැයි කියන වද හිංසාවන් ගැන සාකච්ඡා කිරීම සඳහා වද හිංසා වලට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටුව අද (15) ජිනීවා න 15 November 2016
බිරිඳ මැරීයැයි ක්‍රීඩා උපදේශක ගස් ගැබිණි බිරියට පහරදී සිහිසුන් වූ පසු ඇය පණපිටින් වළ දමා මරා දැමීයැයි වැරදිකරු වූ යුද හමුදාවේ හිටපු ක්‍රීඩා උපදේශකවරයකුට උතුරුමැද 15 November 2016
යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට අත හිත ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතු සඳහා සහාය දීමට යුරෝපා සංගමය අද (15) යූරෝ මිලියන අටක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 130ක) ව්‍යාපෘති දියත් කලේ 15 November 2016
බෝට්ටුවෙන් ඔස්ට්‍රේලියා යන්න බැරිවෙයි නීති විරෝධී ලෙස ඔස්ට්‍රේලියාවට ඇතුළු වන සංක්‍රමණිකයන් නාවුරු සහ පැපුවා නිව්ගිනියා හි පදිංචි කිරීමට ඔස්ට්‍රේලියා රජය තීරණය කළ 15 November 2016
සේවයෙන් නෙරපුවාට ලක්ෂ 11 ක වන්දියක් කුරියවරයකු අයුක්ති සහගත ලෙස නෙරපීමට බැංකුවට කළමනාකරුවකු ගත් තීරණයක් සම්බන්ධයෙන් පැමිණිලිකරුට මුදලින් රුපියල් එකොළොස් ලක්ෂ හැට 15 November 2016
'සෑම දරුවෙක්ම පාසල් යන්න ඕනෑ' - අගමැති කියයි පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් හෝ සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව පාසල් කාලය අවසන් කිරිමට මින් ඉදිරියට අවස්ථාව නොමැති බවත් සෑම පා 15 November 2016
රොබෝ අත් දෙකෙන් කෑම මිනිස්සුන්ගෙ වැඩ පහසු කරගන්නට තාක්ෂණය දියුණු වෙනවා යැයි ඔබ සිතුවත් මින්සුන් කම්මැලි කරන්නටත් තාක්ෂණය ඉවහල් වෙනවායැයි පිළිගන්නට 15 November 2016
ජල ගාස්තු වැඩිවීම නවතී ජල ගාස්තු සියයට 30කින් ඉහළ නැංවීම නවතා දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. සාමාන්‍ය ජනතාව තලා පෙලන අයුරින් ජල ගාස්තු වැඩි නොක 15 November 2016
එක වගේ දෙන්නෙක් - පේෂල සමග සමන් රසිකයාගේ රසිකත්වය තීන්දු කරන්නේ කිසිම රස වින්දනයක් නැති පිරිසක් පේෂල මනෝජ් අපිට ඉදිරියට පවතිනවානම් පවතින තීරණාත්මක සා 15 November 2016
ඇඹිලිපිටිය - සූරියකන්ද පාර වැසෙයි ඇඹිලිපිටිය සූරියකන්ද පාරේ ජඳුරේ සිට සූරියකන්ද දක්වා වසර විස්සකින් සංවර්ධනය නොකිරිමෙන් වාහන ගමනාගමනයට අපහසුතා ඇති බවත් පාර පිළිස 15 November 2016
පොලිස් පොතේ මෙහෙම ඇතේ දිඹූලාගල ආරණ්‍යවාසීව විසු හිමි නමකගේ (70) මළ සිරුරක් දිඹුලාගල කඳු මුදුනේ තිබි සොයා ගත් බව පොලිසිය කියයි. අනුරාධපුර නුවරවැව වැ 15 November 2016
සමිත් සිරිමාන්නගේ 'පින් මදිද දන්නේ නෑ' එළිදකී අහිමි වූ ප්‍රේමය පිළිබඳව පැවසෙන ගීත බොහෝ ප්‍රමාණයක් නිර්මාණය වී තිබේ. නමුත්, එහිදී ප්‍රේමය අහිමි වීමේදී එම පුද්ගලයා අවසානයේ 15 November 2016
‘ආවා කල්ලියට හමුදාව සම්බන්ධදැයි සොයනවා‘ ආවා කල්ලියට සම්බන්ධ තවත් යුද හමුදා සාමාජිකයන් සිටීද යන්න ගැන පරීක්ෂණ පවත්වන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අද පා 15 November 2016
සූර්යාගේ 'සිංගම් 03' ට ඉන්දියාව කැළඹෙයි සූර්යා කියන්නේ අතී දක්ෂ රංගන ශිල්පියෙක් බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. සිංගම් චිත්‍රපට බලපු අය දන්නවා සිංගම් තෙවැන්නක් එන්න 15 November 2016
‘පළිගැනීමට ලක්වූවන්ට සාධාරණයක් කරනවා‘ පසුගිය රජය සමයේ දේශපාලන පළිගැනීම්වලට ලක්වූ රාජ්‍ය නිලධාරීන්ට කඩිනමින් සහන ලබාදීමට පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ 15 November 2016
ඇඟලුම් සේවකයාගේ දේහය බාර ගන්න කාන්තාවෝ තිදෙනෙක් රිය අනතුරකින් මිය ගිය ඇගලුම් සේවකයකුගේ දේහය බාර ගැනීමට කාන්තාවන් තිදෙනකු ඉදිරිපත් වූ බව කියමින් ගම්පහ පොලිසිය අද ගම්පහ අතිරේක මහේ 15 November 2016
‘සාරි පොටේ’ට සම්මාන ලැබුණූ යුරේනි කිව්ව දේ පසුගියදා පැවැති දෙරණ මියුසික් වීඩීයෝ සම්මාන රාත්රියේදී යුරේනි නොෂිකාට සම්මානයක් ලැබුණා. ඒ ඇය විසින් ගායනා කරනු ලැබූ ගීතයක් වන &lsq 15 November 2016
කුස්සියක් නැති පාසලට අරක්කැමියෝ හතරක් කුස්සියක් හෝ නොමැති දඹුල්ල මධ්‍ය මහා විද්‍යාලයට අධ්‍යාපන අමාත්‍යංශය මගින් අරක්කැමියන් හතර දෙනකු සහ කම්කරු පත්වීම් සඳහා 25 දෙනක 15 November 2016
රොමේෂ් සුගතපාල සැවොම සංවේදී කර කඳුළු සලයි හිරු නාළිකාවේ විකාශය වන රියැලිටිකරණයේ නව වැඩසටහන වන ‘මෙගාස්ටාර්’ වේදිකාව පසුගියදා විචිත්‍රවත් කළේ ‘ආර්යන්ස්’ කණ්ඩායම සහ & 15 November 2016
‘සිංහල අය දෙමළත් දෙමළ අය සිංහලත් ඉගෙනීම අනිවාර්යයි‘ උතුරු නැගෙනහිර දෙමළ සිසුන් සිංහල භාෂාවත්, සිංහල සිසුන් දෙමළ භාෂාවත් ඉගෙනගැනීම අනිවාර්ය කිරීමට පළාත් සභා පනතක් ගෙන එන බව උතුරු ම 15 November 2016
නොංචි කෝලම පහත රට කෝලම් නැටුම් සම්ප්රදායයේ එන නොංචි කෝළම දැඩි සේ හාස්‍යෙයන් පිරි අපේ සාඩම්බර උරුමයකි . මිනිස් මුහුණකින්ද නිරූපණයට අපහසු දෑ 15 November 2016
ලෝකයට සුපිරි සඳ පෙනුණු හැටි 2016 නොවැම්බර් 14 වන දින සුපිරි චන්ද්‍රයා දැකබලා ගැනීමේ අවස්ථාව ලෝකවාසි සියලුදෙනාට හිමිවිය. සුපිරි චන්ද්‍රයා යනු අනෙකුත් දිනවලට 15 November 2016
චීනයෙන් ගෙන ආ හොර දුම්වැටි අල්ලයි චීනයේ සිට නීති විරෝධීව ලංකාවට ගෙන ඒමට උත්සාහ කළ දුම්වැටි කාටුන් 410ක් සමග සැකකරුවන් හතර දෙනකු අත්අඩංගුවට ගත් බව රේගුව කියයි. දුම් 15 November 2016
අමරදේවගේ අවමංගල්‍යයට ආ මාධ්‍යවේදීයා යළි රිමාන්ඩ් ආචාර්ය අමරදේවයන්ගේ අවමංගල්‍ය උත්සවයට සැක කටයුතු අයුරින් මාධ්‍යවේදීයකු ලෙස පැමිණියැයි රිමාන්ඩ් බාරයේ සිටින සපුමල් දේවින 15 November 2016
ශිවන්යා ඔයා... ලංකාවේ කවුරුත් දන්න චරිතයක් තමයිනේ ශිවන්යා කියන්නේ. මොකද ප්‍රේම දඩයම බලන හෝ නොබලන කාටවත් එයා අලුත් කෙනෙක් නම් නෙමෙයි. ඉතිං ශි 15 November 2016
ඇලඩින්ගේ බුමුතුරුණ අප කුඩා කල ළමුන්ට තිබූ එක් හීනයක් ලෙස ඇලඩින් සතුවූ පියෑඹිය හැකි බුමුතුරුන නම් කළ හැක. ඒ එය සම්බන්ධයෙන් අප අසා තිබුනු රසබර කතා නිසාවෙ 15 November 2016
මේක රළු වෘත්තියක් දිනෙක සිය දියණිය නිළියක වීමට අවසර පැතුවොත් කුමක් සිදුවෙනු ඇද්දැයි මේ මෑතකදී ෂාහිඞ් කපූර්ගෙන් මාධ්‍යවේදියකු ප්‍රශ්න කළේය. 15 November 2016
වේදිකාවෙන් හැදෙන සංවර භාවයත් එක්ක ඕනෑම මාධ්‍යයක වැඩකළ හැකියි පූනෑව සිට කැලණිය විශ්වවිද්‍යාලයට පැමිණෙන ඇය එහි නාට්‍ය හා රංගකලා විශේෂවේදී උපාධිය හිමිකර ගන්නීය. එහි න්‍යායන්ට පමණක් සීමාන 15 November 2016
නිරූපණය නියම විදිහට භාවිත කරනැති එකයි ගැටලුව ඉතා කෙටිකාලයකින් ජනප්‍රිය දැන්වීම් කිහිපයකටම දායක වීමට වාසනාවන්ත වූ රුවත්තිය නිරූපණය හා රැකියාව සමබරව කරගෙන යන්නීය. නමින් ප් 15 November 2016
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026